සජිත් ප්‍රේමදාස මහතා මරන්නද ලෑස්ති වෙන්නේ - මරික්කාර්
එක්සත් ජාතික පක්ෂය හැර ගිය අයට මරණය අත්වී ඇති බවට එජාප හිටපු මන්ත්‍රීවරයෙක් කළ ප්‍රකාශය අනුව සජිත් ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමට උත්සාහ කරනවාදැයි සමගි ජනබලවේගයේ අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ඊයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ගියාට පස්සේ අත්වුණේ මරණය, ඒ වගේම ලලිත් ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් ගියාට පස්සේ අත්වුණේ මරණය කියලා.
මේකෙන් අපිට ගම්‍ය වෙන කාරණය තමයි දැන් මේ නොකියා කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාට මරණය අත්වෙනවාද කියන එක ගැනද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා.
ඒ කියන මන්ත්‍රීතුමාගේ බෑණා කොළඹ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන්නේ සමගි ජනබලවේගයෙන්. එතකොට එතුමාගේ බෑණාත් මැරෙනවද කියලා අපි අහන්න කැමතියි.
මැරෙන්නේ නැත්නම් සජිත් ප්‍රේමදාස මහතා මරන්නද එතුමන්ලා ලෑස්ති වෙන්නේ කියලා අපිට අහන්න සිදුවෙනවා.”
p>

popular news
-
Champika Tuesday, 09 June 2020 03:31 PM
කාටවත්ස දොස් කියලා වැඩක් නැහැ. සජිත් මහත්තයා සිය දිවි නහගත්තා වගේ වැඩක්නේ කරගත්තේ. කාටවත් තර්ජනයක් නැති සජිත් පේමදාස වගේ චරිතයක් ගැන කව්රුවත් මහන්සි වෙන්නේ නැහැ.
Reply : 2 11
d.n hettiarachchi Saturday, 13 June 2020 03:21 AM
sagith wage modayek marala katada athi paly, ohu jeewathwela inntharamata mohuth ekka tarngawadena ayata wasi mokada miniha kataariyoth kiyanne atey panthiyatawath egenuma thiyana pudgayekuge kathawak nevei. miniha oya kiyana tharamak dewal kiyanne era gedarainna wada penthakosta keyana dewal.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
