saravita-anim2

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

Latest News - timelapse 1338 hours ago

LATEST

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මෙන්න - පුද්ගලයන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

calendar_today 2024 ඔක් 14 - 14:32 remove_red_eye - 315  

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්දි ස්ත්‍රික් 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක පවුල් 40,516ක පුද්ගලයන් 158,391ක් පීඩාවට පත්ව සිටින බව ආරක්ෂක අමාතයාංශයේ ආපධා කළමනාකරණ අතිරේක ලේකම් කේ.සී.ධර්මතිලක මහතා පැවසීය.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබේ.

Read More

2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,843.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

2024 පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය්ත්ව විභාගය යළි පවත්වනවාද නැද්ද යන්න විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද මාධ්‍ය හමුවට එක්වෙමින් දැනුම්දෙන ලදී.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහි පැවැත්වු සියලුම තරග පරාජයට පත් වීමෙන් පසු 10/13 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.

Read More

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

Read More

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝ ජිප් රථයක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය විසින් (13) දින පස්වරුවේ සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.

Read More

තීරු බදු නොගෙවා, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ගුවන් මගී කාන්තාවක් ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර යමින් සිටියදී 10/13 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්ව‍ තිබේ. ඒ අනුව ඒළැඹෙන මහ මැතිවරණයේදී තමන්ට ඡන්දය දිමෙන් වළකින ලෙස ඒ් මහතා ජනතාවට දැනුම් දෙයි.

Read More

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24ක් දක්වා වලංගු වෙයි.

Read More

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

Read More

කැලණිමුල්ල දෙපා ඇලේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්ව වු යුද හමුදාවේ හිටපු සිවිල් ක්‍රීඩා පුහුණුකරුගේ මළ සිරුර අද (13)පෙරවරුවේ සොයා ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

Read More

සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට යොමු කර ඇත .

Read More

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල්ද ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසද හෙට දිනයේ වසා තැබෙයි.

Read More

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක් සඳහා පනවා තිබු නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දිර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (13) පස්වරුවේ පියවර ගෙන තිබේ.

Read More

පසුගිය රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැවැල්ල මහතා දේශපාලනයට තාවකාලිකව සමු දෙන බව මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කොට තිබූ ඔහුගේ අනුගාමිකයන්ගේ සුහද හමුවකදී ප්‍රකාශයට පත් කළේය.

Read More

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු හතකට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩ බලන පොලිස්පති ට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

Read More

සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකළ චීන ජාතිකයින් 130 දෙනෙකු මහනුවර පොලීසිය විසින් ඊයේ (12) කුණ්ඩසාලේ, ප්‍රදේශයේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

පවතින අයහපත් කාලගුණයත් සමගම දියවන්නා ඔය පිටාර ගැලීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ජලය ගලාගෙන ඒම වැළැක්වීම සඳහා පිවිසුම් දොරටු ආවරණය වන පරිදි වැලි කොට්ට ඇතිරීම ඊයේ (12) සිදු කෙරිණි.

Read More

අඹුසැමි ආරවුලක් දුරදිග යාමෙන් මාමා විසින් මෝල්ගසකින් පහර දීමෙන් බෑනා මියගොස් තිබෙන බව බලංගොඩ පොලිසිය සදහන් කරයි.

Read More

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.

Read More

දකුණු ලෙබනනයේ දී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල සිදුවීම සම්බන්දයෙන් ඊශ්‍රායිල් විදේශ අමාත්‍යාංශය අවධානය යොමුව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය පවසයි. ඊශ්‍රායල රජය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් පවත්වමින් සිටින බවත් වැඩි විස්තර ඉදිරියේදී ලබා දීමට සහතික වන බවත් තානාපති කාර්‍යාලය සඳහන් කරයි.

Read More

අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කරන ලදී. ඔබ ආරක්ෂක කුටි ඉවත් කිරීම කොළඹ මහණකර සභාව මගින් සිදු කරන ලදී.

Read More

පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක්. 2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක අපෙක්ෂාවක්.

Read More

ඇල්ල- දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු- ශ්‍රී ලංකා ඒ්කාබද්ද සිනමා පටයක රෑගත කිරීම නිසා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන ඒකසිය පනහකට (150) වෑඩ් මුදලක් ලැබුන බව ඒහි නිෂ්පාදකවරයෙකු වන සියවුල් හසන් මහතා පැවසීය.

Read More

කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් හා කුඩා ළමයෙක් බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

Read More

බෙලිඅත්ත පොලිස් බල ප්‍රදේශයට අයත්,ගලගම ,දකුණ නාකුළුගමුව ප්‍රදේශයේ පසුගිය 4 වන දා පුද්ගලයින් තිදෙනෙකු මත්පැන් පානය කරමින් සිටින විට ඒ ආසන්න ඉඩමකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සමඟ කතාබහකට යොමු වූ මෙම මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් තිදෙනා ඔහු සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.