නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථපිත වෙමින් පවතී. මේ අනුව දිවයිනේ බොහෝ
ප්‍ර දේශවල අහස වළකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු හා උතුරු-මැද පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින්
විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් බස්නාහිර, සබරගමුව, වයඹ හා උතුරු පළාත්වල ඇතැම්
ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමෙන්තුව පෙන්වා දෙයි.
දිවයිනේ අනෙකුත් ප්‍ර දේශවලද සවස් කාලයේද ී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.