හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
ප්‍රමිතියෙන් තොර චීන පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණු අතර, ඒ අනුව ඔහු විසින් අද(19දා) මෙලෙස අධිකරණය වෙත පැමිණ තිබේ.