saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 9027 hours ago

LATEST

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට

calendar_today 2020 අගෝ 11 - 22:17 remove_red_eye - 776  

බත්තරමුල්ල වික්‍රමසිංහ පුර ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා තලංගම පොලිසිය අසළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.

Read More

සිය ඥාති සහෝදරිය බේරා ගැනීමට ගොස් බොල්ගොඩ ගගේ ගිලී අතුරුදහන් වූ එක් දරු පියාගේ මළ සිරුර මීට සුළු මොහොතකට පෙරදී හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි

Read More

කාඩ්බෝඩ් පෙට්ටි තුළ අසුරා මෙරටට ගෙන්වන ලද මත්පෙති තොගයක් ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන ඇත.

Read More

මහනුවර ඓතිහාසික මඟුල් මඩුව පරිශ්‍රයේදී හෙට (12) පෙරවරුවේ සිදුකෙරෙන නව රජයේ කැබිනට් ඇමතිවරුන් දිවුරු දීමේ රාජ්‍ය උත්සවයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා වැඩ බලන පොලිස්පති සී .ඩී .වික්‍රමරත්න මහතා අද මහනුවරට පැමිණ විශේෂ නිරීක්ෂණයක නිරත විය

Read More

ඔවුන් සෞදි අරාබිය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත පැමිණ ඇති අය බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

Read More

බොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2877 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බදුල්ල පොලිසියට අයත් පොලිස් ජිප්රථයක් (11) දවල් බදුල්ල කහටරුප්ප මාර්ගයේ මුතුමාල ගොවිපල ප්‍රදේශයේදී අඩි 40 ක පමණ ප්‍රපාතයකට පෙරලී තේවත්තක ගසක ගැටී නතරවි ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

Read More

ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිවීම මෙවර අන්තර්ජාලය හරහා සිදුවන අතර එහිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම ලියාපදිංචී වී ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි.

Read More

නවසීලන්තය විසින් දේශීයව සම්ප්‍රේෂණය වන කොරෝනා වයිරස් රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති අතර එරටින් දේශීය සම්ප්‍රේෂණයක් වාර්තා වී ඇත්තේ දින 102කට පසුව බවත් නවසීලන්ත වාර්තා සඳහන් කරයි.

Read More

සත්ව ආහාර නිෂ්පාදනය කිරීම පිණිස රතු කැකුළු සහල් තොගයක් ගබඩා කොට තබාගත් බව කියන විදේශ සමාගමක් පරීක්ෂාවට ලක් කළ පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් එහි තිබී රුපියල් ලක්ෂ 29 ක් වටිනා සහල් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානි ජපානයේ හිටපු තානාපති මහාචාර්ය ධමිමික ගංගනාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වි තිබේ.

Read More

කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන සී.එන්.එන්. වෙබ් අඩවිය පවසන්නේ එහි ආරක්ෂාව, ඵලදායිතාව පිළිබඳව අවධානය යොමුව ඇති බවත් එන්නත සංවර්ධනය කිරීමේදී ඇතැමි පියවර මඟහැර ඇති බවයි.

Read More
LPL කල් යයි
11 08 2020 16:11:00
0 499

නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කල් දමා තිබෙන බව වාර්තා වෙයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙක් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා මත්කුඩු සහ මුදල් සමග අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි

Read More

තවත් ආසාදිතයින් සිවු දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2 87 5ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩපය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

Read More

බණ්ඩාරගම - පානදුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසළින් තරුණියක් බොල්ගොඩ ගඟට පැන ඇති අතර ඇයව බේරා ගැනීමට ගඟට පැන ඇති තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

නව රජයට ජනතාව ලබාදුන් අති විශාල බලය අනුව ජනතාවට සේවය කිරීමේදී ආගම හා ජාතිය සළකා බැලීමකින් තොරව සේවය කරනු ඇති බවට බලාපොරොත්තුවන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

Read More

කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් උතුරේ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති මේ වන විට නැවත ආරම්භ කිරීමට සංවර්ධන ව්‍යාපෘති භාර නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Read More

බෙදුම්වාදය, අන්තවාදය කරපින්නාගත් වංචාව, මුලාව මුල්කොටගත් දේශපාලන ව්‍යාපාරවලට මෙවර මහ මැතිවරණයේදී ජනතාව හොඳ කනේ පහරක් ලබාදී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

Read More

බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු නිවසේ නිදන කාමරයක් තුල අද (11) අලුයම ගෙළවැළලාගෙන සියදිවි හානි කර ගෙන ඇතැයි පොලිසිය පවසයි.

Read More

ඊයේ (10දා) දිනය තුළ පී. සී. ආර්. පරික්‍ෂණ1310 ක් සිදුකර ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂවරයා හෙද හෙදියන්ගේ පාලනයට අනිසි ලෙස මැදිහත්වීමක් සිදුකරන බව සඳහන් කරමින් හෙද හෙදියන් විසින් ඊයේ (10 ) දිනයේ ආරම්භ කළ වර්ජනය අද දිනයේදීද පැවැත්විණි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 219ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කුරුණෑගල මහා නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (11) නගර සභාවේ සියලුම කටයුතු අඩපණ විය.

Read More

විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි සිය රට වෙත ගෙන්වා ගැනීමේ වැඩසටහනට අනුව , එහි දෙවන අදියර යටතේ අද (11) දින දහවල් 12.15 වනවිට ශ්‍රී ලාංකිකයන් 222 දෙනෙකු රටවල් 03 ක සිට ගුවන් යානා 04 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

Read More

එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.