TRC හරහා ලියාපදිංචි නොවූ දුරකථන සඳහා සිම්පත් සේවා අත්හිටුවීමේ තීරණයක්
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.
දැනට භාවිතා කරන සිම්පත් සහිත ජංගම දුරකථන සඳහා මෙය අදාල නොවන බවයි විදුලි සංදේශන කොමිෂන් සභාව දැනුම් දී සිටියි.

popular news
- 
                            අසංක එදිරිසිංහ Tuesday, 24 August 2021 06:36 PM මා හට විදේශ රටක සේවයකල මිතුරෙකුගෙන් ජංගම දුරකතනයක් අවුරුදු 3කට පෙර තෑගි ලෙස ලැබුනි.එය ලියාපදිංචි කල යුතුද,එසේ නම් කොහොමද.මා දැනට පාවිච්චි කරන්නේ ඒ දුරකතනයයි. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                