කොළඹ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න ප්‍රදේශයේදී අද අලුයම 03.ට පමන ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ බර වාහනයකට සීගිරිය වනජීවී රක්ෂිත කලාපය නිජ භූමිය කරගෙන සැරිසරූ වයස අවුරුදු 10 ක පමන අලි පැටියකු ගැටීමෙන් එම වන අලියා බරපතල තුවාල ලබා ප්‍රධාන මාර්ගය ආසන්නේ වැටී සිටි.
මෙම වන අලියාට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට සීගිරිය වනජීවී කාර්යාලය මගින් ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය ඒකකයට දැනුම් දී ඇති අතර කඩිනමින් ප්‍රතිකාර කිරිම ආරම්භ කිරිමට නියමිතයි.
බකමුණ සරත් නිශ්ශංක
