මෙරට තිබෙන විශේෂිත ළමා රෝහල් දෙකේ ස්ථාපිත කර තිබෙන එම්. ආර්. අයි. (MRI) යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිත වී තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreබේකරි හිමියන්ගේ සංගම්වල ඉල්ලීමට තිරිඟු පිටි මත පනවා ඇති බද්ද ලිහිල් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත්, මිල ඉහළ යාම සමඟ සහල් පරිභෝජනය පහත වැටී ඇති මොහොතක එය ක්‍රියාත්මක වුවහොත් රට තුළ භයානක තත්ත්වයක් ඇතිවන බවත් සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක මහතා පවසයි.
Read Moreනොවැම්බර් 14 වැනිදායින් පසුව සිය කණ්ඩායම සමග සටන ආරම්භ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සියලු මැතිවරණ කොට්ඨාස එකවර අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
Read Moreඡන්ද විමසීමකින් පසු ඡන්ද බහාලූ පෙට්ටිම කිසිදු වෙනසක් නොමැතිව ඡන්ද ගණන් කිරීමේ ශාලාවට ගෙනෙන්නේද යන්න පිළිබඳව සමහර පාර්ශවයන් තුළ පවතින සැක දුරු කිරීම සඳහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පියවර කීපයක් ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Read Moreවත්මන් ආණ්ඩුව වට්ටන බවට ප්‍රකාශ කරන පුද්ගලයන් හැකි නම් මහ මැතිවරණයේදී ජනාධිපතිවරනයට වඩා එක් ඡන්දයක් හෝ ගෙන පෙන්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද (10දා) සමත් විය.
Read Moreකටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා 11/09 දින අලුයම පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තාක්ෂණික දෝශයකට ලක් වීම නිසා එම ගුවන් ගමන අවලංගු කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read More’’අප කෙරෙහි අනුකම්පා කර පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්නැ’’යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන් ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද (10දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreරුපියල් මිලියන 132,500 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් 12 දා රුපියල් මිලියන 147,500 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් 13 දා
Read Moreගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත පදේශයේදී දැන් සිදුවූ වෙඩි තැබීමකිම් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්‍යාපාරික මවක සහ දියණියක 11/09 දින රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට සර්වජන බලය පක්ෂයෙන් ත්‍රිකුණාමලයට තරග කරන අපේක්ෂකයන් දෙදෙනෙකු වන කුණසේකරන් මයිලන් හා පූබාල රත්නම් රාජේන්ද්‍රන් යන මහත්වරු එම පක්ෂයෙන් හා අපේක්ෂකත්වයෙන් ඉවත් වී හිටපු අමාත්‍යය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (EPDP) එක්වූහ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටස වන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ මාර්ග කොටසේ වැඩ කටයුතු මහා මාර්ග අමාත්‍ය විජිත හේරත් මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
Read Moreවිදුලි බිල හා ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා රජයට කාලයක් ලබා දෙන ලෙසත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය. දඹුල්ලේදී ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.
Read Moreශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇවර කිරිමට රජය කිසිම තිරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හදුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අද දින (09) ආරමිභ කරන ලදි.
Read Moreබුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිදුකල හදිසි පරික්ෂාවේදි දරුණු ඝනයේ පාතාල නායකයකු වන පොඩි ලැසි නමැත්තා භාවිතා කරමින් සිටියේ යයි කියන නවීන පන්නයේ ජංගම දුරකතනයක් සහ ඊට අදාළ උපකරණ තොගයක් ඔහු සිටින සිර මැදිරිය වැටලීමේදී ක්ෂණිකව සිරමැදිරියේ පිටුපස ඇති කවුලුවෙන් විසිකල අවස්ථාවේදී ඊයේ (8) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා සහ උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන යන පත්කරමින් මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreතද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව අද දිනයේදීද පස්වරු කාලයේදි වැසි ඇතිවීම සඳහා හිතකර වායුගොලිය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. අද පෙරවරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි.
Read Moreපාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනයට සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සීමා පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.
Read Moreපැවති ධාරානිපාත වර්ෂාව සමග අද (08) අට සවස ගල් පර්වත සමඟ පස් කන්දක් කඩාවැටී වැලිමඩ උඩුපුස්සල්ලාව මාර්ගය කෝට්ටගොඩ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
Read Moreනොවැම්බර් 14 දා පැවැත්විමට නියමිත පාර්ලිමේනතු මැතිවරණය හේතුවෙන් එළැඹෙන 13 දා හා 14 දා බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර කවුලු වසා දමන බව බස්නාහිර පළාත් සභාව නිවේදනය කරයි.
Read Moreවාර්ෂික බලපත්‍ර අලුත් කිරිම සඳහා ඖෂධ නියාමන අධිකාරියට යොමුකළ ඉල්ලුම් පත්‍ර රාශියක් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඖෂධ හල් රාශියක් වැසි යාමේ අවධානමකට ලක්ව ඇති බව පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සඳහන් කළැයි කියමින් පළ වූ වාර්තා ජනතාව නොමග යවන සුළු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
Read Moreදේශීය වෙලෙඳ පොලේ මේවන විට පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මිල ඉතාමත් ඉහලට ගොස් ඇත.
Read Moreරුපියල් මිලියන එක්ලක්ෂ තිස් දෙදහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් නොවැම්බර් 12 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreමෙම වසරේ පසුගිය මුල් මාස නවය තුළ පමණක් සිදුවූ රිය අනතුරු 18394 කින් පුද්ගලයන් 1774 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය කියයි.
Read Moreලොව ආකර්ෂණීය සංචාරක දූපතක් වශයෙන් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාවක් වන Wanderlus’t විසින් සංවිධානය කරන Wanderlus’t Reader Travel Awards සම්මාන වැඩසටහනේදී වඩාත් කැමති දිවයින සඳහා වන රන් සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.
Read Moreමේ මස 14 වෙනි දින පැවැත්වෙන මහමැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති කරන ලද ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොවැම්බර් 13 සහ 14 දිනයන් දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒසේම යළිත් 2024-11-18 දින පාසල් ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
Read More