ඉන්ධන ප්රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් ඇමෙරිකාවේ කෙන්ටකී ගුවන් තොටුපොළ ආසන්නයේ කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ගුවන් යානය තුළ ඉන්ධන ගැලුන් 38000ක් ඒනම් ආසන්න වශයෙන් කිලෝ ග්රෑම් 100000ක් පමණ බරකින් යුත් ඉන්ධන තිබී ඇත. ගුවන් යානය ගුවන් ගත වී සුළු මොහොතකින් කඩා වැටීමට ලක්ව තිබේ.
