ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
Read Moreජාතික පාරිසරික පනත තවදුරටත් ශක්තිමත් කරමින් යුගයට ගැළපෙන පරිදි එම පනතට නව සංශෝධන 42ක් ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreකාන්තාවන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීම නියාමනය කිරීමට සහ ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වෙනවිට ක්‍රියාත්මක වෙන්නේ 1956 අංක 47 දරන පනත සඳහා එහි ඇතැම් වගන්තිවල සංශෝධන කිහිපයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.
Read Moreමෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේය.
Read Moreවී හැර අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර ලබාදීමට රජයේ පොහොර සමාගම් දෙකට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
Read Moreලබන මස පළමු වැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට කැඳවීමට තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.
Read Moreමතුගම යටදොලවත්ත රන්දිල වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සගවා තිබියදී රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිසිය සොයා ගත්තා.
Read Moreජල රැඳවුම් ධාරිතාව වර්ධනය කිරීම සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ වැව්වල ගොඩ වී ඇති වැලි, පස් හා කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
Read More[LONG READS] ජනාධිපති කර්මාල්ගේ රජයද ඔත්තු බැලීම සඳහා බොහෝ රහස් පොලිස් සේවකයන් විදේශවල සිය රාජ්‍යතාන්ත්‍රික ආයතනවල සේවයේ යෙදෙව්වේය. 1980 දශකයේ මැද භාගයේදී, ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය ආයතන මෙහෙයවීම සඳහා එරට රහස් පොලීසිය එනම් ප්‍රධාන බුද්ධි අංශය වූ ඛාඩ් ආයතනය බලවත් මැදිහත්වීමක් සිදු කළේය. මෙය සමාජය පුරා භීතිය ගෙන දුන් කාරණයක් වූ අතර, තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මිස රාජ්‍යයේ දිගුකාලීන පැවැත්ම ගැන බොහෝ දෙනෙකු සිතුවේ නැත.
Read Moreමෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 93,346දෙනෙකුට ලබා දි තිබේ.
Read Moreපළමු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් Jaffna Stallions වෙනුවට Jaffna Kings කරළියට එයි. එහි නව හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතා විසින් හිමිකර ගෙන තිබේ.
Read Moreඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.
Read Moreඅද (28) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 208 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreවයස අවු 12-19 අතර ළමයින් සඳහා වෙන එන්නත්කරණ වැඩසටහන ඔක්තෝබර් මස පළමුවැනිදා දක්වා තවදුරටත් පුළුල් කිරිමට යෝජනා වි තිබේ.
Read Moreමත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ගුවන් මගීන් සංඛ්‍යාව පමණක් නොව රැගෙන පැමිණි හා ගෙන ගිය භාණ්ඩ ප්‍රමාණයන්ගේ ද වෙනත් වර්ෂ වලට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා.
Read Moreශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 01 වැනිදා වනවිට නොලැබුණහොත් නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මැද දක්වා දිගු කරන්නට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේ වෙළෙද සංකිර්ණයක ගොඩනැගිලක පිහිටා තිබු රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටි.එම් යන්ත්‍රයක් කඩා එහි තිබු රුපියල් මිලියන 10කට අධික මුදලක් සොරාගෙන තිබේ.
Read Moreමේ ආණ්ඩුවට ඩොලර් නෑ. ඩොලර් දෙන්න මිනිස්සුත් නෑ. ඒ වගේම මම දැක්කා ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා ඉන්ධන ගේන්න. ඒ සල්ලි හරියට ලැබුන්නැති වුණොත් ඉන්ධනත් නෑ. මේ කිරිපිටි ඇතුළු ගණන් වැඩි වෙන්නේ ලෝක වෙළෙඳ පොළේ ගණන් නිසා නෙවෙයි. මේ ආණ්ඩුවට සල්ලි නැති නිසා තමයි මේ මිල වැඩි වෙන්නේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සඳහා ඩිජිටල් සාමාජික හැඳුනුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ පැවසීය.
Read More’’සහල් මිල පාලනය ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ්‍ය කරලා. ඉතින් සහල් මිල පාලනයට පැනවූ හදිසි නීතියට හා හමුදා පාලනයට මොකද වුණේ? හමුදාවට වෙළඳපොළ පරාජය කරන්න බෑ කියලා මම කොපමණ සැරයක් කිව්වද ? දැන් ප්‍රමාද වැඩියි. දෙසැම්බරයේදී නාඩු කිලෝව 150ක් වෙනවා. එකම විසඳුම මගේ ‘ශක්ති’ වැඩසටහනයි’’
Read Moreපාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ ප‍්‍රශ්නය ජාතික මට්ටමින් විසදා ගැනීමට නොහැකි නම් එය ජාත්‍යන්තරය රැගෙන යෑමට කතෝලික ජනතාවට පූර්ණ අයිතියක් ඇතැයි ඕමල්පේ සෝභිත හිමියෝ සදහන් කරති.
Read Moreමෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව බලවත් රටවලට බූස්ටර් එන්නත්වලට යෑමට පෙර සියලු රටවල ජනතාවට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට පයින් ගැසීමකි.
Read Moreමේ අනුව සහල් මිලට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අවලංගු වෙනු ඇත. ඒ අනුව වෙළඳ පොළ තුළ සහල් මිල ඉහළ යෑමට වැඩි ඉඩක් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති.
Read Moreචීනය නිෂ්පාදනය කළ තවත් කොවිඩ් 19 එන්නතක් වන කැන්සිනොබයෝ එන්නත දරුවන් හා නව යොවුන්වියේ පසුවන අය සඳහා ඉහළ ප්‍රතිෂක්තියක් හා ආරක්ෂාව ලබාදෙන බවට තහවුරු වී තිබේ.
Read Moreඋතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දින කිහිපයකට පෙර උතුරු කොරියාවේ හමුදා සංවර්ධනය පිළිබඳ දකුණු කොරියාවේ සහ එක්සත් ජනපදයේ ද්විත්ව න්‍යායන් හෙළා දුටුවාය.
Read Moreරට විවෘත කළත් එය ක්‍රමානූකූලව කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreකළුතර බන්ධනාගාරයේ ඩි අංශයට පිටතින් විසිකළ පාර්සලයක තිබි තහනම් ද්‍රව්‍ය තොගයත් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
Read Moreනික්ම යන චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ දීර්ඝ කාලීන මධ්‍ය-දක්ෂිණාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය සියයට 24.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිය නරකම මැතිවරණ ප්‍රතිඵලය ලබා ගත්හ.
Read Moreමත්පැන් හල් විවෘත කිරීමට තමන් අවසර නුදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇතැයි පවසන පෙත්සම්කරුවෝ නිරෝධායන නීතිය ක‍්‍රියාත්මක සමයකදී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියමයන්ට පටහැනි අන්දමින් දිවයින පුරා මත්පැන් හල් විවෘත කිරීමට වගඋත්තරකරුවන් ගත් ප්‍රශ්න සහගත මෙම ක්‍රියා කලාපය හේතුවෙන් තමන් ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වු බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලා සිටිති
Read More