saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6358 hours ago

LATEST

ලෝක බලවතුන් ඇෆ්ගනිස්තානයේදී දණින් වැටුණේ ඇයි?

calendar_today 2021 සැප් 29 - 10:26 remove_red_eye - 1287  

[LONG READS] ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර දේශපාලන සංස්කෘතිය අසමගිය සහ වෙන් වී තම බලය පෙන්වීම නමැති කල්ලිවාදය මත පදනම් වී තිබිණි. 1933 නොවැම්බර් මාසයේ සිට ඇෆ්ගනිස්තානය පාලනය කළ එරට අවසන් රජු වූ මොහොමඩ් සහීර් ෂා 1973 ජූලි මාසයේදී ඔහුගේ ඥාතියෙකු විසින්ම බලයෙන් පහ කිරීම නූතන ඇෆ්ගනිස්තානය විනාශ වීමේ ආරම්භය යැයි සඳහන් කළ හ

සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට ලක්කර මහජන සේවාව ඇඟිලි තුඩු මතින් සිදු කර ගැනීමේ හැකියාව ඇති කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකට අමෙරිකානු ඩොලර් මිලියන 50 ක් නිදහස් කිරීමට පියවර ගත් බව මහ බැංකු අධිපතිවරයා පවසා සිටියි.

Read More

පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු සති දෙකකින් නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේය.

Read More

මීගමුව පොලිස් වසමේ කුට්ටිදූව ප්‍රදේශයෙන් මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනෙක් බෝට්ටුව පෙරළීමෙන් අතුරුදන්ව තිබේ.

Read More

මෙවර IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක එකම වේලාවකදී පැවැත්වීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබේ.

Read More

කොළඹ රාජකීය විද්‍යාලයීය ඉතිහාස සංගමය විසින් දෙවැනි වරට සංවිධාන කරනු ලබන ‘මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ කුසලාන ඉතිහාස දැනුම මිනුම තරගාවලිය 2021’හි අර්ධ අවසන් තරග සහ අවසන් මහා තරගය අද (29දා) පැවැත්වේ. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සංවිධානය කෙරුණු පළමු ඉතිහාස දැනුම මිනුම තරගාවලියද වෙයි.

Read More

පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා සිටියි.

Read More

අද (29) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 185 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

මේ වන විට කොළඹ නගරයේ වටිනා ඉඩම් සහ ගොඩනැගිලි 15 කට වඩා වැඩි ප‍්‍රමාණයක් විකිණීමට ආණ්ඩුව දැන්වීම් පළ කර ඇතැයි ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

Read More

ප‍්‍රතිඵල නිකුත් කරනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අක‍්‍රමිකතා සිදුකළ බව කියන සිසුන් 207 කගේ ප‍්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

Read More

2035 වනවිට නවීකරණය සාක්‍ෂාත් කර ගැනීම සහ 2050 වනවිට චීනය සෑම තත්ත්‍වයකින්ම විශිෂ්ඨ නූතන සමාජවාදී රටක් බවට පත් කිරීමේ රටේ දිගු කාලීන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කාර්ය මණ්ඩල පදනම වැදගත් බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

මන්නාරම ප්‍රාදේශිය සභා සභාපති ධුරයෙන් තමා ඉවත් කිරිමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ගත් තිරණය බල රහිත කරන ලෙස ඉල්ලා ෂාහුල් හමිඩ් මොහොමඩ් මුජාහිර් මහතා අභියාචනාධිකරණයට හමුවේ අද (28) රිට් පෙත්සමක් ගොනු කළේය.

Read More

විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රධාන ජල මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරිම හේතුවෙන් හෙට දින පෙ.ව 8.00 සිට ප.ව 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.

Read More

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන G.S.P ප්ලස් සහනය ඉදිරියටත් ලබාදීම සම්බන්ධයෙන් මෙරට පවත්නා ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වන සාකච්ඡාවක් යුරෝපා සංගම් නියෝජිතයින් සහ ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

Read More

චීනය සහ සමාන අදහස් ඇති රටවල් කණ්ඩායමක් කොවිඩ්-19 එන්නත් සඳහා වූ බුද්ධිමය දේපල අයිතිය ඉවත් කිරීමට සහයෝගය දක්වන අතර, ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ සක්‍රීයව සහභාගී වන ලෙස සුදුසුකම් ඇති රටවලින් ඉල්ලා සිටින බව චීනය පවසයි.

Read More

හෙට සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

Read More

13 වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා සහ අභ්‍යවකාශ ප්‍රදර්ශනය හෙවත් එයාර්ෂෝ චයිනා 2021, දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂුහායි හිදී ආරම්භ වී තිබේ.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More

මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ හෙලීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට හසුනොවී සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා සහාය වන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි.

Read More

වාර්තාවට අනුව මෙම මිසයිලය ආරක්‍ෂක විද්‍යා ඇකඩමිය විසින් අලුතින් සකස් කර පරීක්‍ෂා කරනලද මිසයිලයකි.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමිමේ සිද්ධියට එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා පෞද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

විරෝධතාකරුවන් ’’තවදුරටත් සංක්‍රමණිකයන් නැත’’ යනුවෙන් සඳහන් පුවරු රැගෙන උතුරු මායිමේ සංක්‍රමණිකයින්ගේ පැමිණීම නතර කරන ලෙස රජයට බල කරති.

Read More

මහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පිළිගැන්වීම අද (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

Read More

කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

Read More

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Read More

සහල් ආනයනය කිරීමට ගත් තීරණය කැමැත්තෙන් ගන්නා ලද තීන්දුවක් නොවන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසා සිටියි.

Read More

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් සඳහා වන සිල්ලර මිල නිවේදනය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.