රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගතය පාලනය සම්බන්ධයෙන් යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබුණද පෙර පරිදි දිගටම සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් ඉදිරි කාල සිමාව තවදුරටත් තිරණාත්මක විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.
ඔක්තෝම්බර් සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නාගරික ප්‍රදේශ වන සිඩ්නි සහ මෙල්බර්න් සහ කැන්බරා අගනුවර වේගවත් ඩෙල්ටා ප්‍රභේදය මගින් ඇති වන රෝගාබාධවල තෙවැනි රැල්ලට එරෙහිව සටන් කිරීම සඳහා සති ගණන් අගුලු දමා ඇත.
Read Moreවයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අසේල ගුණවර්ධන පවසා සිටියි.
Read Moreසහල් සදහා පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමගම මේ වෙනකොට වෙළෙදපොළට හිගයකින් තොරව සහල් ලැබෙන බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ.
Read More2020 වර්ෂයේදී OFDI වර්ධන වේගය 12.3%කින් ඉහළ ගිය අතර එය 2019 දී 4.3%ක හැකිලීමක සිට වසංගතය ජයගනිමින්, චීනය විශාල ආපසු හැරවීමක් සමග අත්කරගත් ජයග්‍රහණයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Read Moreඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 61 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 14 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 47 දෙනෙකු අයත්.
Read Moreඅත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (29) දින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට උපදෙස් දී ඇත.
Read Moreගෝලීය මත්ද්‍රව්‍ය කල්ලි සමග සම්බන්ධ වූ රැඳවියන් සිටින බන්ධනාගාරයේ පාලනය නැවත ලබා ගැනීමට පොලිස් නිලධාරීන් 400ක් පමණ යෙදවීමට සිදුව තිබේ.
Read Moreදකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ලබන මස (ඔක්තෝබර්) 15 වැනි දින සිට ආරම්භ කිරිමට සැලසුම් කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
Read Moreමෙම වරාය ශ්‍රී ලංකාවේ දැනට විශාලතම ධීවර වරාය ලෙස සැලකෙන දික්ඕවිට ධීවර වරායට වඩා විශාලත්වයෙන් යුක්ත වෙයි. මෙහි විශාල ධීවර බෝට්ටු නැවැත්විය හැකි අතර බහුදින ධීවර යාත්‍රා 800කට පමණ නැංගුම්ලෑමට හැකියාවක් ඇත. විශාලතම දියකඩනයක් සහ ධීවර වරායක් සතු සියළුම අංගෝපාංගයන්ගෙන්ද, වරාය කළමණාකාර හා සේවක නේවාසිකාගාරයන්ද, ආපනශාලාවක්ද, වෙරළ ආරක්ෂ බලකා ඒකකයකින්ද මෙම ධීවර වරාය සමන්විත වේ.
Read Moreහිටපු විදේශ ඇමතිවරයෙකු වූ කිෂිඩාගේ ජයග්‍රහණය පුදුමසහග බව පවසන්නේ, පාක්ෂිකයින් විසින් පැවැත්වූ පළමු වටයේ ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ජනප්‍රිය එන්නත්කරණ ඇමති ටාරෝ කොනෝව 256-255ක් ලෙස පරාජය කිරීමට හැකිවීම නිසාය.
Read Moreදුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බවත් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreවයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනන් රැකියා සඳහා ඇතුළුවීමට නැවත අවසර ලබා දී ඇති බව ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම දත්ත පවත්වාගෙන පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
Read Moreහාල් මිල ඉදිරියේදී ඉහලයා හැකි බවත් ඉහල යන හාල් මිල අඩු කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙළක් දියත් කරන බවත් සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (29) ඌරගස්මංහන්දිය හිපන්කන්ද ප්‍රදේශයේදී කීවේය.
Read Moreයාල වන සංරක්ෂණ ප්‍රදේශය විනාශ කරමින් ඉදිකිරීම් සිදු කිරීමට කිසිසේත් ඉඩක් ලබා නොදෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච් පි සුමනසේකර මහතා පවසනවා.
Read Moreමේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01දා පෙරවරු 4.00ට අවසන් කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.
Read More1988 දී පිහිටුවන ලද සීමාසහිත ෂියාමෙන් කිං ලෝන්ග් යුනයිටඩ් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි සමාගම, විශාල හා මධ්‍යම ප්‍රමාණයේ බස් සහ වෑන් නිෂ්පාදනය කරයි.
Read Moreකොළඹ සහ මාතලේ මහෙස්ත‍්‍රාත් අධිකරණ මගින් නිදහස් කරන ලද හීලෑ අලි ඇතුන් 15 දෙනකු මුල් අයිතිකරුවන්ට ලබාදීම සඳහා ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වාරණ නියෝගයක් නිකුත් කළේය.
Read Moreරාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියකු අනතුරට පත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ එම දත්ත පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා අද (29) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
Read Moreමෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර අදාළ සමාගමෙන් ආනයනය නොකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ තීරණය කර තිබේ.
Read Moreකලකට පසු සීගිරිය නැරඹීම සඳහා දිනකට විදේශීය සංචාරකයන් 15-20 විස්සත් අතර ප්‍රමාණයක් මේ දිනවල පැමිණෙමින් සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා අද (29දා) දින පැවසීය.
Read Moreමෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිඳු ගිවිසුමකට ඛණිජ තෙල් අමාත්‍යවරයා ලෙස තමන් අත්සන් නොතබන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි.
Read Moreපුරප්පාඩුව පවතින මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු නම් කරමින් ලබන 27 වනදා තෙක් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් වළකින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් උතුරු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
Read Moreවිශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් iii හි නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (28) වන දින අංක 230, පරණ යෝන් වීදිය, කොළඹ 12 ලිපිනයේ දී නිවසක් තුළ ගබඩා කර තිබූ දුම්වැටි දොළොස් දහසක් (12,000) සමග වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ෂන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.
Read Moreඉදිරියේදී රට විවෘත කරන අවස්ථාවේදි ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි.
Read Moreදින 86කට පසු මෙරටින් දිනක් තුළ අඩුම කොරෝනා ආසාදිතයන් පිරිස ඊයේ දවසේ වාර්තා වුණා.
Read Moreමෙරට ජනගහනයෙන් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More