ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම උතුර, කිරන්චි මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 16 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙණ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වසර දාසයකට පසු අද (18) ආරම්භ වීමටනියමිතසිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර ප්‍රදේශවල බැතිමතුන් දින දෙකක් තිස්සේ පෝලිම් වල රැඳී සිටින අයුරු දැකගත හැකි විය.
Read Moreසිංහල අළුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කළ බක්මහ උළෙලක ග්‍රීස් ගහ සකස් කරමින් සිටි දහසය හැවිරිදි පාසල් සිසුවෙකු එම ගසෙන් වැටීමෙන් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(17දා) පැවැත්වේ.
Read More2017 වර්ෂයෙන් පසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙවර වාර්තා වු බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදි.
Read Moreශ්‍රී දළදා මාලිගාවේදී පැවත්වෙන සිරි දළදා දැක්ම හෙට (18) දින සිට ආරම්භ කෙරේ.
Read Moreනැගෙනහිර පළාතේ විශාලතම වාරිමාර්ග පොකුණුවලින් එකක් වන උන්නිච්චයි වැව, විදේශීය සහ දේශීය සංචාරකයින් යන දෙපිරිසගේම ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් බවට පත්වෙමින් තිබේ.
Read Moreඑලැඹෙන ජූනි මාසය වන විට අලුතින් අස්වැසුම පවුල් ලක්ෂ 04කට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read More2024 වර්ෂයේදී ඌව වනජීවී කලාපය තුළ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරන ලද පුද්ගලයන්ට එරෙහිව පවරන ලද නඩු කටයුතුවලින් රුපියල් 6,92,24,500ක දඩ මුදලක් අය කරගෙන ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපානදුර පොලිස් වසමේ පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් හා ළමුන් දෙදෙනෙක් දියවැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී එයින් පුද්ගලයන් තිදෙනෙක් බේරා ගැනීමට පානදුර පොලීමියේ ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් සමත්ව තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව හා හපාහළාන්නරුව දිස්ික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහෙට ආරම්භ වීමට නියමිත සිරි දළදා දැක්ම නිමිත්තෙන් මහනුවර නගරයේ පාසල් 41ක් දින 05ක කාලයක් වසා තැබීමට පියවර ගන්නා බව මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මධුපානී පියසේන මහත්මිය පවසයි.
Read Moreලබන 18දා ආරම්භවීමට නියමිත සිරි දළඳා වන්දනාවේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 10000ක් සේවයේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreජායාරූපය සහ සටහන හැටන් රංජිත් රාජපක්ෂ සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දේශිය සහ විදේශීය සංචාරකයන් පවුලේ සාමාජිකයන් සමග විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් විය. දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් එක්වරම නුවරඑලිය නගරයට පැමිණිම හේතුවෙන් නුවරඑලිය මහ නගර සභා සීමාවේ සහ ඊට යාබදව පිහිටි ප්‍රදේශවල සංචාරක හෝටල්වල සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියළුම කාමර පිරි ඇති බවයි නුවරඑලිය සංචාර
Read Moreපිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වී ඇති බවත් අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාා කියයි.
Read Moreඅලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා හිස තෙල් ගෑමේ උත්සවය යෙදී තිබූ අප්‍රේල් මස 16 දින පූර්වභාග 09.04 ට යෙදුණ නැකතට අනුව උතුරු දිශාව බලා හිසට දිවුල් කොළද පයට ඉඹුල් කළද තබා සංඝරත්නයේ සෙත් පිරිත් සච්ඡායනය මැද හිස තෙල් ගෑම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී සිදුකරනු ලැබිණි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(16දා) පැවැත්වේ.
Read Moreමෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගත වූ දින හය තුළ අධිවේගී මාර්ගයේ වාහන 7 ලක්ෂ 87000ක් ගමන්කර රුපියල් මිලියන 273 ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( නඩත්තු හා මෙහෙයුම්) ආර් . ඒ. ඩි. කහටපිටිය මහතා පැවසීය.
Read Moreමහනුවර යාපනය, ඒ නවය මාර්ගයේ මිහින්තලය සහ තිරප්පනය යන ප්‍රදේශ වලදී සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලය සහ තිරප්පනය පොලිසි පවසයි.
Read Moreලිදුල පොලිස් වසමට අයත් තලවකැලේ මටුකැලේ වතුයායේ තේ වත්තේ දඩයම්කරුවන් අටවා තිබු හොදින් වැඩුනු කදුකර කොටියෙකු වනජීවි නිලධාරීන් විසින් මුදාහැරීමට උත්සාහ කිරීමේදි (14) දින මියගිය බව නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීයෙකු පැවසීය.
Read Moreතායිලන්තය තුළ මේ වනවිට ’’කුෂ්’’ වැනි මත්ද්‍රව්‍ය නීත්‍යානූකූල ගත කර ඇති නිසා එවැනි මත්ද්‍රව්‍ය සුළභව එරට විවෘත වෙළෙද පොළ තුළින් සොයා ගත හැකි නිසා දැන් විශාල වශයෙන් තායිලන්තයේ සිට ’’ කුෂ් , හෂීෂ් සහ කොකේන් ’’ වැනි මත්ද්‍රව්‍ය ශ්‍රි ලංකාව තුළට රැගෙන ඒම ඉහළ යාමේ ප්‍රවනතාවයක් ඇති වී තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
Read Moreසිංහල දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රදේ ශ්‍රී මහා නාථ දේවාල භුමිදේ දී අද (16දා) පරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිතය.
Read Moreමේ මස 18 වැනි දින ආරම්භ වීමට නියමිත සිරි දළදා දැක්ම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එහි ප්‍රවේශ මාර්ග තුන සැකසෙන ආකාරය ඇතුළත් දළ සැලැස්මක් ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යංශය මගින් මාධ්‍යයට මුදාහැර තිබේ.
Read Moreපානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ 15 වන දින සවස් කාලයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට පානම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreබූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට පසුගියදා සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී 04/15 දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඅගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් වූයෙමු. එම සියලු ජයග්‍රහණයන්හි හිමිකම මෙරට ජනතාව සතු වන අතර පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය අප රට මෙවන් පරිවර්තනීය ඉසව්වකට කැඳවා ගෙන යාමට හේතු වූ බව අවධාරණය කළ යුතුය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 12 දා ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙරට බහුදින යාත්‍රාවක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලේ ග්‍රෑම් 42.3ක් හා හොරොයින් කිලෝ ග්‍රෑම් 77.4ක් සමග සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි්.
Read Moreමෙරව හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය එළැඹෙන අප්‍රේල් 16දා දළඳා මාලිගා පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය. එදින පෙරවරු 9.04ට යෙදෙන සුබ මොහොතින් හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වෙයි.
Read Moreසාලියවැව පොලිස් වසමට අයත් දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී කිරි අම්මා සහ සීයා (පියාගේ මව සහ පියා) අද (12) දහවල් ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනයකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මුණුබුරෙකු අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
Read More