මාලිමාවට බලය හිමි සොරණාතොට ප්රා ස අයවැය පරදී
ජාතික ජනබලවේගයට බලය හිම් සොරණාතොට ප්රාදේශීය සභාවේ 2026 වසරට යෝජිත මුදල් ප්රකාශය (අයවැය ලේකනය ) ජන්ද තුනකින් පරාජයට පත්විය .
සොරණාතොට ප්රාදේශීය සභාවේ සභාපති අශෝක කීර්ති ජයලත් මහතාගේ (ජාතික ජනබලවේගය ) ප්රධානත්වයෙන් ඊයේ එම ප්රාදේශීය සභාවේ රැස්වීම් ශාලාවේදී මෙම විශේෂ සභා රැස්වීම පැවත්වින .
2026 වසර සදහා යෝජිත සොරණාතොට ප්රාදේශීය සභාවේ මුදල් ප්රකාශය සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කලහ .
අනතුරුව ජන්ද විමසීමේ අවස්ථාවේදී සොරණාතොට ප්රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්රිවරන් පස්දෙනා පක්ෂව ජන්ද ප්රකාශ කල අතර, එක්සත් ජාතික පක්ෂ මමන්රීවරයකු, පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන් දෙදෙනකු ,සර්වජන බලය මන්ත්රීවරයකු, ශ්රීලංකා නිදහස් පක්ෂයේමන්ත්රීවරයකු, සමගි ජනබලවේගයේ මන්ත්රීවරයකු තිදෙනෙකු ඇතුලු විපක්ෂයේමන්ත්රීවරුන් අයවැයට විපක්ෂව ජන්ද ප්රකාශ කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

