www.ada.lk
2026 මැයි මස 28 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබේ. ඒ අනුව රේගුව ඊයේ දිනයේදි රුපියල් බිලියන 27.7ක ආදායමක් උපයා තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 15 වන දින රේගුව රුපියල් බිලියන 24.9ක ආදායමක් උපයාගෙන තිබූ වාර්තාව බිඳ වැටුණි.
popular news
තෙල් මිල පහළට
ණය තිරසාර බව පිළිබඳ අවදානම් ඉහළ මට්ටමක - IMF
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
රුපියලේ අද තත්වය
රුපියල යලි පහත වැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd