කප්තුරු සවිය වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ 05ක් නොමිළයේ බෙදා දීමට නියමිත බව රජය නිවේදනය කරයි.
දිළිඳු බව අවම කිරිමේ අරමුණින් හා පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අතර අත්සන් කරන ලද ගිවිසුමක් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.
මේ හරහා ගෙවතු වගාවට පොල්පැල ලක්ෂ පහක් නොමිලයේ බෙදා දීමට නියමිතය. මෙම වැඩසටහන අම්පාර උහන ප්‍රා දේශීය ලේකම්
කාර්යාලයේදී ලබන 09 දා පැවැත්වීමට නියමිතය.