රත්නපුර මහ නගර සභා බලප්‍රදේශය තුල ඩෙංගු රෝග වසංගත තත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇති බව රත්නපුර ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනොජ් රොඩ්‍රිගෝ මහතා 22දා අවධාරණය කලේය.
ආඝාතය සහ හෘදයාබාධයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වූ බව වතිකානුව නිල වශයෙන් නිවේදනය කළේය.
Read Moreදිවයිනේ බොහෝ ප්‍ර දේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබලන්ගොඩ ප්‍රදේශයේ ඇති රජයේ රෝහල්වල සහ රජයේ ප්‍රථමික සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වල මෙිි දිනවල උග්‍ර ඖෂධ හිගයක් ඇති වි තිබෙන බව රෝගිි ජනතාව පවසති. රජයේ රෝහල්වල නේවාසිකව සහ බාහිර අංයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට යන තමන් මෙම ඖෂධ හිඟයත් සමග දැඩි අපහසුවයට පත්වෙන බව එම රෝගිි ජනතාව පෙන්වා දෙති.මෙම තත්ත්වය හේතුවෙන් තමන්ට ලබා දිය යුතු ඖෂධ වර්ගවලින් වර්ග කිහිපයක් පමණක් රජයේ රෝහල්වලින් ලබා දෙන බවත් ඉතිරි ඖෂධ වර්ග විශාල මුදලක් ගෙවා පෞද්ගලික ඖෂධ ස
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අධිවේගී මාර්ග පද්ධතියෙන් ගත වූ දින 11 තුළ රුපියල් මිලියන 502 (රුපියල් කෝටි 50 කට) අධික ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( නඩත්තු හා මෙහෙයුම් අංශය) ආර් .ඒ . ඩි. කහට පිටිය මහතා පැවසීය.
Read Moreමහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ’’ සිරි දළදා වන්දනා 2025’’ දන්තධාතු වන්දනාමාන කිරීම සඳහා යන බැතිමතුන් මධ්‍යම අධිවේගී මාර්ගය බහුල වශයෙන් යොදා ගැනීමේ හේතුවෙන් එහි ආදායම 20% ඉහළ ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( නඩත්තු හා මෙහෙයුම්) ආර් .ඒ. ඩි. කහට පිටිය මහතා පැවසීය
Read Moreමේ දිනවල ආරම්භ වී ඇති සිරි දළදා වන්දනාව සඳහා දිනෙන් දින බැතිමතුන් වැඩිවන සෙයක් පෙනෙන්නට තිබෙන බැවින් වන්දනා කාලසීමාව දීර්ඝ කිරීමට මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ දියවඩන නිලමේවරයා පියවර ගෙන තිබේ.
Read Moreඅති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වීම සම්බන්ධයෙන් සමස්ථ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශෝකය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
Read Moreගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී 21 උදේ යතුරුපැදියක් සුනඛයෙකුගේ හැපී යතුරුපැදිය කානුවකට පෙරලි අඹුසැමි යුවලක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුවාල ලබා ඇතිබව ගලෙවෙල පොලිසිය කියයි.
Read Moreඅති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වූ බව වතිකානුව නිවේදනය කරයි.
Read Moreසිරි දළඳා වන්දනාව සිදුකරන කාලසීමාව පැයකින් දීර්ඝ කළ බව දළඳා මාළිගාව නිවේදනය කරයි. ඒ් අනුව පෙ.ව. 11.00 සිට පස්වරු 5.30 දක්වා පැය හය හමාරක කාලයක් දළඳා වන්දනාව පැවැත්වීමට නියමිතය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයට පමණක් සීමා නොකර එම වාර්තාව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර ජනගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.
Read More-රු.15,000 හා රු.10,000ක් ලෙස හෙක්ටයාරයකට රු.25,000ක්
Read Moreකතෝලික ජනතාවට මුස්ලිම් ජනතාවගේ ආචාර්යක් ලෙස කාදිනල් හිමිපාණන්ගේ හිස සිපගන්නා බව අෂ්ෂේක් මසූක් සජීර් මව්ලවිතුමන් පැවසීය.
Read Moreමහා භාණ්ඩාගාරයේ අනුමතියකින් තොරව සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහා උත්සව හා දිරි දීමනා ලෙස රුපියල් හාරකෝටි, දාසය ලක්ෂ හැත්තෑනව දහස්, දෙසිය අසූනවයක මුදලක් (41,679,289) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreමිනිස් රුධිරය නොබොන බව පැවසුනු මදුරු විශේෂය මිනිස් රුධිරය බොන බව හෙළිවෙයි නව මදුරු විශේෂය තර්ජනයක් වීමේ අවදානමකුත් ශ්‍රී ලාංකික පර්යේෂකයන් පිරිසගෙන් නව සොයා ගැනීමක්
Read Moreසමගි ජන බලවේගයේ මැයි දින රැලිය සහ පෙළපාලිය දමිළ ප්‍රගතිශීලි සංධානය සමග එක්ව තලවකැලේ නගරයේදි 2025.05.01 දින පැවැත්වීමට තීරණය කර ඇති බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසීය.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයේ සය වසර සිහිකිරීමේ ප්‍රධාන සැමරුම අප්‍රේල් 21 සඳුදා පෙරවරුවේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Read More- මහනුවරට පැමිණෙන සියලු සැදැහැවතුන්ට ආහාර - බැතිමතුන් වෙළඳපොළේදී අසාධාරණයට ලක්වීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් -ජංගම වැසිකිළි ප්‍රමාණයත් වැඩි කරයි
Read Moreදළදා වහන්සේ වන්දනාමාන කිරීමට එක්වී පෝලිම්වල සිටින ජනතාව ආවරණය වන පරිදි පැය 24 පුරා සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් පත්කර ඇතැයි මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා කියයි.
Read Moreපළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 1874ක් ලැබී තිබෙන තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රකාශයක් කරන බවට කී බවත්, ඒ අනුව එම ප්‍රකාශය හෙට (21දා) සිදු කරන තෙක් රටේ ජනතාව බලාගෙන සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
Read Moreදළදා වහන්සේගේ බවට නිරූපණය වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය විම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreරුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20දා) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් මහනුවර ශ්‍රි දළදා මාලිගාවේදී පැවත්වෙන ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් පොලිම් වල රැඳී සිටිමේදි බැතිමතුන්ගේ සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම අවම කර ගැනීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම ජලය පානය කිරීමට කයුතු කළ යුතු බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පැවැසීය.
Read Moreමහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක්
Read Moreඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරග අද (20දා) පැවැත්වේ.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සියලු ලේකන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත අද(20දා) යොමු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreලෝක උරුම සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ සිද්ධියක් ක්‍රියාත්මක වන බවත් එය මැඩලීමට හෝ වළකාලීමට කිසිදු අයෙකු ඉදිරිපත් නොවන්නේ කුමන බලයක් නිසාදැයි සීගිරිය සුරැකීමේ සංවිධානය ප්‍රශ්න කර සිටි.
Read More