පාසල් මට්ටමින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛ සහාය ලබාදිමට පොලීසිය තිරණය කර තිබේ. ඒ් අනුව අදාළ පාසලේ විදුහල්පති හා විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකාපොලිස් නිල සුනක කොට්ඨාසයේ අධ්යක්ෂ සමග සම්බන්ධවී මෙම සහාය ලබාගත හැකි බව පොලීසිය නිවේදනය කරයි.
