කොළඹ - කතරගම ප්රධාන මාර්ගයේ දික්වැල්ල, පොල්ගහමුල්ල ප්රදේශයේදී ලංගම බස් රථයක් සහ පාසල් සිසුන් ප්රවාහනය කළ බස් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත.
පාසල් සිසුන් ප්රවාහනය කළ බස් රථය අම්බලන්තොට දෙස සිට ධාවනය වී ඇති අතර, ලංගම බස් රථය කතරගම දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වෙයි.
( IJ)