saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6134 hours ago

LATEST

කාසල්රී හා මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට

calendar_today 2022 මැයි 29 - 12:59 remove_red_eye - 381  

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 1කින් එසේත් නොමැතිනම් ඩොලර් 1.18කින් ඉහළ ගොස් ඩොලර් 118.58ක් බවට පත්ව තිබේ.

Read More

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

Read More

මිලේච්ඡ ලෙස ඝාතනයට ලක්වූ අටලුගම ෆාතීමා අයීෂා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට තමන් පොරොන්දු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් හෙට (30දා) දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

Read More

රුසියාව හා යුක්රේනය අතර යුද්ධය ආරම්භ වී මේ වන විට මාස තුනකට අධික කාලයක් ගතව තිබේ. එය යුද්ධය හේතුවෙන් මේ දක්වා රුසියානු සෙබලුන් 30000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි යුක්රේනය පවසයි.

Read More

මැයි 18 දා දමිල ජනතාව සමූහ ඝාතනය කිරීම අනුස්මරණය කිරිමේ ජාතික දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කැනඩාව කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය පීඨවල සිසුන් අද (29දා) විරෝධතාවක් සංවිධානය කර තිබේ. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් පවත්වන මෙම විරෝධතාව අද පස්වරු 2.30ට කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

පවතින රසායනික පොහොර හිගය, කෘමිනාශක වල් නාශක හිගය, භූමිතෙල් හා ඉන්ධන හිගය මෙන්ම එලවලු වගා කිරීම සඳහා පිරිවැය අධික වීම නිසා දඹුල්ලේ එළවළු වගාවන් මෙන්ම දේශීය ලොකු ලූණු වගාව ද විශාල වශයෙන් අඩු වී ඇතැයි ගොවීහු පවසති.

Read More

යුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර සම්බාධක, මේ වනවිට දිග හැරෙමින් පවතින ලෝක ආහාර හිඟයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

Read More

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසන්නේ, මෙම යුද ගැටුම් නිසා ධාන්‍ය සැපයුමට ගෝලීය තර්ජනයක් එල්ල වී ඇති තත්ත්වය, සංවර්ධනය වෙමින් පවතින රටවලට භයානක වී ඇති බවයි.

Read More

ගාළු මුවදොර පිහිටි අරගලයට අදට (28) දින 50ක් සපිරෙයි.

Read More

සතුරු ජාතීන් රුසියාවට හානි කිරීමට සහ එය පාලනය කිරීමට බොහෝ මෙවලම් භාවිත කරන බව විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

Read More

විදුලිය නොකපා සිටීමට නම් අවම වශයෙන් මසකට ඩොලර් මිලියන 100ක් අවශ්‍ය බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

චීන ශිෂ්ටාචාරයට දිගු ඉතිහාසයක් ඇති බවත්, එය පුළුල් හා ගැඹුරු වන අතර, එය චීන ජාතියේ සුවිශේෂී අධ්‍යාත්මික අනන්‍යතාව බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රාහී කුසලානය ද රැගෙන 05/28 දින සවස 03.20 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා කිසිදු රාජ්‍ය නිලධාරීන්, මැතිඇමතිවරුන් හෝ ඥාතීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නොසිටීම විශේෂත්වයකි .

Read More

බ්‍රසීලයේ ජාතික කාලගුණ අධිකාරිය ඊසානදිග බ්‍රසීලයේ වෙරළ තීරයේ සතිය පුරා පවතින අධික වර්ෂාව පිළිබඳව අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.

Read More

නොරොච්චොල ගල් අගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ජුනි 18 දා අක්‍රීය කිරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ප්‍රදේශවාන් වාසින් විසින් සොරකු යයි සිතා එලවාහෙන ගිය පුද්ගලයකු අද(28)කොස්ගොඩ ගගට පැනීමෙන් ජීවිතක්ෂයට පත්වු බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ සිට අතුරුදහන්ව සිටි දැරියගේ මළසිරුර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

Read More

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

රට බංකොලොත්වීමෙන් ආරක්ෂා විම සඳහා ඉන්ධන මිල වැඩිකිරීමට සිදුවූ බව පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහෙබාස් ෂරීෆ් පවසයි.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ පවත්වන අරගලයට දින 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. මේ අනුව කොල්ලුපිටිය අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ පියගමදී දුම්රියක හැපී සත් හැවිරිදි ගැහැණු දරුවකු අද (28) පෙරවරුවේදී මියගිය බව කොස්ගොඩ පොලිසිය කියයි.

Read More

අඩු ආදායම් ලාභීන්, අඩුවෙන් විදුලිය භාවිත කරන්නන් හා රජයේ රෝහල් වැනි ස්ථාන ඇතුළත් නොවන පරිදි විදුලි බල ගාස්තු සංශෝධනයක් සිදුකිරිමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

විශ්‍රාමික රජයේ සේවකයන් යළි කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයට එක්කර ගැනීම තාවකාලිකව නවත්වා තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවට බොරතෙල් රැගෙන ආ නැවෙන් බොරතෙල් ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

අද (28දා) උදෑසන 8.15 වන විට සපුගස්කන්ද හා මුතුරාජවෙන ඛනිජ තෙල් පර්යන්තයෙන් පවතින ඉන්ධන සංචිත පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාර මඟින් එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) පුද්ගලයන් 45 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන සාකච්ඡා කර අවසන් කරන තෙක් ශ්‍රී ලංකාවට සම්බන්ධිත මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.