ගෝඨාගෝගමට නන් දෙසින් ජන ගඟක්
ගාළු මුවදොර පිහිටි අරගලයට අදට (28) දින 50ක් සපිරෙයි.
ඒ අනුව අද දින අරගල භූමිය වෙත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූණි.
එමෙන්ම අරගල භූමියේ සිට කොළඹ ජනාධිපති මන්දිරය දක්වා පාගමනින් පැමිණෙන පිරිසට කොලඹ ලෝක වෙලඳ මධ්‍යස්ථානය අසලදි පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් සහ ජල ප්‍රහාරයක්ද එල්ල කෙරුණි. ඒ පොලිස් බාධක ඉවත් කරමින් විරෝධතාකරුවන් ඉදිරියට ගමන් කිරීමට ගත් උත්සායත් සමගිනි.
එමෙන්ම මේ වනවිට ගෝඨාගෝගම අරගල භූමිය ජනතාව විශාල වශයෙන් එක් රැස් වී තිබෙන අයුරුද දක්නට ලැබෙයි.




අරගල භූමිය වෙත විරෝධතා පාගමන් ද සංවිධානය කර තිබුණි





කොලඹ ලෝක වෙලඳ මධ්‍යස්ථානය අසලදි පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් සහ ජල ප්‍රහාරයක්ද එල්ල කෙරුණි



popular news
-
Lelwala Sunday, 29 May 2022 01:59 AM
වැඩක් පලක් නොකර නිකන් ඉගනගෙන නිකන් කාලා දෙමව් පියන් ට බරක් , මේ පිසිසු බල්ලො ටික පුනරැත්තාපනව කරන්ක කෙනෙක් නැද්ද?
Reply : 0 0
Lelwala Monday, 30 May 2022 02:30 AM
Tear gas and water not enough.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

