ශ්‍රී ලංකාවට බොරතෙල් රැගෙන ආ නැවෙන් බොරතෙල් ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ හෙට දිනයේදී තවත් ඩීසල් රැගත් නෞකාවක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
බොරතෙල් නෞකාවෙන් එය ගොඩ බෑමෙන් පසුව ඉතා ඉක්මනින් පිරිපහදු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.