සියලුම රාජ්‍යයන්හි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අවනත වීමේ චීනයේ ස්ථාවරය තවදුරටත් ස්ථාවර බව ෂී නැවත අවධාරණය කළේය.
රසායනික පොහොර ගෙන්වීම සීමා කිරීමත් සමග විප්ලවවාදීන් යැයි කියාගන්නා පක්ෂ ගොවි ජනතාව පාරට බැස්සූ බවත් වගා කළ කුඹුරුවලට ගිනි තබමින් භෝග විනාශ කරමින් කළ උද්ඝෝෂණ ගොවියාට ආදරයෙන් කළ ඒවා නොව දේශපාලන වාසි ගැනීමට කළ ඒවා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ගුවන් මගීන්ට පිටත්වීමට පෙර ලබා ගත යුතු පී.සී.ආර්.පරීක්ෂණ එළඹෙන මාර්තු මස 01 දින සිට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේය.
Read Moreරට පාලනයේ දී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
Read Moreබගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (26දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත.
Read Moreශ්‍රී ලංකන් ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වට්ටෝරුවක් හඳුන්වාදීමට එම සමාගම කටයුතු යොදා තිබෙනවා.
Read Moreරට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරුසියානු හමුදාවන්ට යටත් වන ලෙස තම හමුදාවෙන් ඉල්ලා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව යුක්රේන ජනපතිි සෙලෙන්ස්කි පවසයිි.
Read Moreඉන්දියාවේ සිට ශ්‍රීී ලංකාව තුළ මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළි වීි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෛෂ්ඨ පොලිස් අධිකාරීී නිිහාල් තල්දූව මහතා කියයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 07 ඉක්මවා තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නවතම වාර්තාව දැක්වෙන්නේ ඊයේ (25දා) දිනය වන විට ශ්‍රී ලංකාවේ 7 013 578ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත බවයි. ඊයේ දිනයේදි පුද්ගලයන් 36 606ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.
Read Moreයුක්රේනයේ අගනුවර වන කිව්හි මාර්ගවල යුක්රේන ආරක්ෂක අංශ හා රුසියා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන ඇති බව යුක්රේනය තහවුරු කරයි.
Read Moreකේරළ ගංජා කිලෝග්‍රෑම් 3ක් සහ ග්‍රෑම් 30ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මිද්දෙණිය තලාව කාරියමඩිත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් විසින් ඊයේ (25දා) අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ජුලී ජේ. චුන්ග් මැතිනිය ඇමරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලදී. එතුමිය ඊයේ (25දා) කොළඹ පිහිටි ජනපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.
Read Moreගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශ්යේ දී අද(26දා) අලුයම අධි සුඛෝපභෝගී බස් රථයක් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා මාර්ගය අසල නවතා තිබූ හාල් ප්‍රවාහනය කරන ලොරි රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි රියැදුරු රිය සහයක වරයා ඇතුළු හය දෙනෙකු තුවාල ලබා දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කළ බව ගලේවෙල පොලිසිය පවසයි.
Read Moreලංකා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල යළිත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 15කිින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කිින් ඉහළ දැමීීමට ඔවුන් කටයුතු කර තිබේ.
Read More(update) රුසියාව සමගන් සාකච්ඡා කිරමට යුක්රේනය එකඟතාව පළකර ඇතිි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව සාකච්ඡාව පැවැත්වෙන් දින හා වේලාවන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරමින් සිටියි.
Read Moreප්‍රබල රුසියාවට එරෙහිව සතුරු ගුවන් යානා 6ක් බිම හෙළමින් යුක්රේනය තුළ බිහිවූ අබිරහස් යුද ගුවන් නියමුවෙකු පිළිබඳ තහවුරු නොකළ පුරාවෘත්තයක් සමාජ මාධ්‍ය කලඹයි.
Read Moreඅද දිනයේදී (26දා) හා හෙට (27දා) දිනයේදී විදුලිය කප්පාදු කරන ආකාරය පළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreසමාජ මාධ්‍ය දැවැන්තයින්ට එරෙහි පියවර මාලාවක නවතම පියවරක් ලෙස රුසියානු මාධ්‍ය වාරණයක් සිදුකරන බවට චෝදනා කරමින් Meta Platforms Inc හි Facebook වෙත ප්‍රවේශය අර්ධ වශයෙන් සීමා කරන බව රුසියාව නිවේදනය කරයි.
Read Moreතම විදුලි බිලෙන් මිලියන 07ක මුදලක් ගෙවා දැමූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. කෙසේ වෙතත් තමන්ට ලැබිි ඇතිි විදුලි බිල්පත්වල ගැටලුවක් ඇති බවද ඔහු පැවැසීය.
Read Moreචීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙහිදී ඡන්දය දීමෙන් වැළකී සිටීමද ලෝක දේශපාලන සන්ධර්භයේ සුවිශේෂී අවස්ථාවක් විය.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන විිස්සය20 තරගාවලය සඳහා නිිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීිම් කමිටුව කටයුතු කර තිබේ. ඒ ආබාධයකට ලක්ව ඇති කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ වෙනුවටය.
Read Moreනමුත් ඒ සඳහා යුක්රේනය ’’මධ්‍යස්ථ තත්වයක්’’ ප්‍රකාශ කළ යුතු බව ඔහු පැවැසීීය. හමුදාකරණයෙන් ඉවත් වීම යුක්රේනය කිසිදා නේටෝවට සම්බන්ධ නොවිය යුතු වීම වැනි කොන්දේසි මේ සඳහා ඉදිරිපත් කර තිබේ.
Read Moreයුක්රේන අර්බුදය හමුවේ චීනයේ ස්ථාවරය සම්බන්ධයෙන් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී කරුණු පහක් පැහැදිලි කළේය.
Read Moreසති අන්තයේ රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
Read Moreලෝකයේ 15 වැනි විශාලතම ආර්ථිකය වන මෙක්සිකෝවට විශේෂයෙන් මෙම කාලසීමාව අතිශය දුෂ්කර කාලසීමාවක් වනු ඇති බව කියයි.
Read Moreසිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන ලෙසට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව ලබාදුන් වාරණ නියෝග දෙකම කොළඹ දිසා අධිකරණය විසින් 2022 මාර්තු 11 දක්වා දීර්ඝ කර තිබේ. පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා සහ රජයේ නීතීඥ සෙහාන් සොයිසා මහතා පෙනී සිටියහ.
Read Moreයුක්රේනය තමන්ගේ අනාගතය තෝරාගත යුතුව ඇති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝයි පවසයි. මොස්කව්හිද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමන් ඔහු මේ බව පැවැසීය.
Read Moreබුත්තල,දඹගල්ල සහ තණමල්විල පොලිස් බල ප්‍රදේශ වල ඊයේ (24දා) සිදුකළ වැටලීම් වලදී මෙරට නිෂ්පාදිත බෙහෙත්කොටන තුවක්කු තුනක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreකලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන්නැයි රුසියානු - යුක්රේන ගැටුමට මැදිහත් වී සිටින සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි.
Read More