අද (28දා) උදෑසන 8.15 වන විට සපුගස්කන්ද හා මුතුරාජවෙන ඛනිජ තෙල් පර්යන්තයෙන් පවතින ඉන්ධන සංචිත පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.
ඒ අනුව එම සංචිතය පහත පරිදි වෙයි (මෙට්‍රික් ටොන්)
ඩීසල් - 17077
සුපර් ඩීසල් - 1072
පෙට්‍රල් 92 – 37391
පෙට්‍රල් 95 – 6142
ජෙට් ඒ 01 - 2437