අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (29) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. පස්වරු 6.45ට අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිත අතර එය සියලුම රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා හරහා විකාශය කිරීමට නියමිතය.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමට නියමිතය.
popular news
-
Lelwala Sunday, 29 May 2022 11:35 AM
Hon. Prime minister, People are not asking to change the constitution. You nominated as a prime minister for recovery the country economy. We don’t need ether 19 , 20 or 21.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

