ප්රදේශවාන් වාසින් විසින් සොරකු යයි සිතා එලවාහෙන ගිය පුද්ගලයකු අද(28)කොස්ගොඩ ගගට පැනීමෙන් ජීවිතක්ෂයට පත්වු බව කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලය කාගේ කවුදැයි කියන්න හදුනා ගෙන නැති බවත් ඔහි අවුරුදු 28ක පමණ විය් හැකි බවත් පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තාගේ ගමන් මල්ලේ තිබී ස්කුරුප්පු නියන් දෙකක් සොයා ගත් බවද පොලීසිය කියයි.
මේ තැනත්තා ඔහු පසින් පන්නා ගෙන එන පිරිසගෙන් බේරීමට ගඟට පනින්න ඇති බවත් ඔහුහේ සිරුර නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරින් විසින් සොයා ගත් බවත් පොලීසිය කියයි.
ඔහුහේ සිරුර බලපිටිය රෝහලට රැගෙන ගිය බවද පොලීසිය් කියයි. කොස්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.