නොරොච්චොල ගල් අගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ජුනි 18 දා අක්‍රීය කිරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ යන්ත්‍රය අක්‍රීය කිරීමට සිදුවන බවයි.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ජනන යන්ත්‍ර තුනකින් සමන්විත වන අතර එහි ධාරිතාව මොගාවොට් 900කි.