ඒ අනුව අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව දින දෙකකින් පසුව ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර තිබුණේ අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙනි. කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීම ජනපතිවරයා භාරගෙන නොමැති බව වාර්තා වෙයි.
වර්ෂාව හේතුවෙන් ජලය ගලා යාමට කාණුවක් කැපිමේ සිදුවීමක් හේතුවෙන් පුද්ගලයෙකුට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම තෙක් වූ කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම වෙනුවෙන් ලෝක බැංකුව සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
Read Moreආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතරින් මන්ත්‍රීවරු 07ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හමුවී තිබේ.මෙහිදී එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සිය මතය ඉදිරිපත් කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දෙන බවට චීන අග්‍රාමාත්‍යවරයා සහතික වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන්ග් මහතා මෙම සහතිකය ලබා දි තිබේ. මෙහිදි ඔහු ප්‍රකාහ කර ඇත්තේ ආර්ථික හා සමාජීය සංවර්ධනයේ වැඩි ස්ථාවරත්වයක් සඳහා ශ්‍රී ලංකාවට චීනයේ සහාය ලබා දෙන බවයි.
Read Moreකෝප් කමිටුවට පැමිණිමට නියමිතව තිබියදී තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා නැවත කෝප් කමිටුවට කැඳවා තිබුණි.
Read Moreඅග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර් ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර් ලිමේන්තුවට අවස්ථාව ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreලිට්රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා ලබන මස 4 වෙනිදා ප්‍රකාශයක් කිරීමට නියමිත අතර එදින ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22දා) තීරණය කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් මෙම මස 25 හා 26 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබූ පුණ්‍ය කටයුතු රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන කල්දැමීමට කතානායකවරයා තීරණය කර තිබේ.
Read Moreබලපත්‍රයට අදාළ ප්‍රමාණයට වඩා වැඩියෙන් තේක්ක දැව කැබලි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.
Read Moreලිට්රෝ ගෘහස්ථ ගෑස් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීම අද (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
Read Moreමවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට අද (22දා) තද වැසි ලැබෙමින් පවති.මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව පතිත වු බව ප්‍රදේශවාසින් පැවසිය.
Read Moreරඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අද (22දා) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියහ.
Read Moreගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වූ තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට අද (22දා) ඇතුළත් කෙරිණි.
Read Moreකුමන පැත්තක් 113ක් පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳිය නොහැකි බවත් යථාර්ථය තේරුම් ගෙන සැම දෙනාම එකතු වී ගමනක් යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙකුගෙන් සමන්විත පිරිසක් , ’’ ආරුගම්බේ ’’ නැමති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ඊයේ (21දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ .
Read Moreආණමඩුව සමූපකාර ඉන්ධන හලින් පෙට්‍රල් ලබා ගැනිමට අද (22දා) උදෑසන සිට යතුරු පැදි 2000 කට වැඩි සංඛ්‍යාවක් පෝලිමේ රැඳී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
Read Moreවෙඩි තබා ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් අද (22දා)කොස්ගොඩ දෙල්ගහබැද්ද කැලයේ තිබී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි .
Read Moreකටාර් රාජ්‍යයේ සේවයේ යෙදි සිටියදී විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී සිර දඩුවම් විඳිමින් සිටින පුද්ගලයින් රැසකට එරට රජය මගින් ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයෙන් නිදහස ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreඉන්දියාවේ තමිල්නාඩු, රාමේෂ්වරන් සහ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීමට ආ උතුරේ වැසියන් 18 දෙනෙකු ඊයේ (21දා) එරට ආරක්ෂක අංශ භාරයට පත්වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreපාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (22දා) උදෑසන ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
Read Moreඅලව්ව පොලීසිය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ ලොරි රථයක් අද (22 දා) උදෑසන 7.30 පමණ දුම්රියේ ගැටී ඇති බව අලව්ව පොලීසිය පවසයි.
Read Moreමධ්‍යම, සබරගමුව, ඌව, උතුරු - මැද හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවද සෙසු ප්‍ර දේශවල මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍යාධාර සැපයීම රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මත රඳා පවතිනු ඇති බව පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව විශ්වසනීය ණය සැලැස්මක් සංවර්ධනය කිරීම සඳහා ගත යුතුව ඇති ප්‍රමාණවත් පියවර කුමක්ද යන්න පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreරුසියානු හමුදා ඩොන්බාස් හි කළු මුහුද ආශ්රිත ප්‍රධාන වරාය නගරයක් වන මරියුපෝල් නගරය සම්පූර්ණයෙන්ම අල්ලා ගත් බව ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට දන්වා තිබේ.
Read Moreරට තුළ උද්ගතවී ඇති වත්මන් දේශපාලන අර් බුදය හමුවේ ජනාධිපතිගේ බලතල රැක ගැනීම හා ජනාධිපතිගේ බලතල අඩුකර අගමැතිගේ බලතල වැඩිකර ගැනීම පිළිබඳව මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි මාර් ග වලින් වාර්තා වෙයි.
Read Moreමොස්කව් විසින් අසාදු ලේඛනගත කරන ලද එක්සත් ජනපද දේශපාලනඥයන්, විධායකයන් සහ මාධ්‍යවේදීන් 29 අතර ෆේස්බුක් ප්‍රධානියාද වෙයි.
Read Moreකෑගල්ල කොට්ඨාස භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ආර්. කන්දෙවත්ත මහතා පත්කර තිබේ. ඔහු මීට පෙර කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලිමට පත්කර තිබුණි.
Read More