නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කිරීම හේතුවෙන් අද (28) විදුලිය කප්පාදුව පැයක් දක්වා අඩු කරන බව මහජන උපයෝගීතා කොමිෂම පවසයි.එම පැයක විදුලි කප්පාදුව රාත්රීයේ ක්රියාත්මක කිරීමට නියමිතය.