හොරු අල්ලන සටන දිගටම කරනවා - ස්වධිනව ඉන්නවා
හොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් තමන් ස්වාධිනව කටයුතු කරන බවත් නිදහස ලැබූු රන්ජන් රාමනායක මහතා පැවැසීිය.
ඒසෛ්ම තමන්ට සමාව ලබාදිම වෙනුවෙන් කටයුතු කල සියලුම දෙනාට ස්තූතීය ප්රකාශ කරන බවත් තමන් සෑම වීටම ජනතාව සමග කටයුතු කරන බවත් නිදහස ලැබීමෙන් පසුව ඔහු පැවැසිය.
popular news
-
Deepal Nirosh Saturday, 27 August 2022 04:53 AM
හොරු අල්ලන්න? ආයෙ හොරු අල්ලන්න? ඉස් ඉස්සෙල්ල පල ගම්පහට, ඉල්ලපිය ඡන්දෙ, වාඩිවෙයන් හොරු අතරට. ඊට පස්සෙ හොරු අල්ලපිය.
Reply : 0 0
Demuni Uduwara Sunday, 28 August 2022 12:59 AM
Instead, rogues have caught you. now !
Reply : 0 0
D.D.S P Leelarathne Tuesday, 30 August 2022 12:23 PM
සරත් පොන්සෙකා, නාගාලන්ද කොඩිතුවක්කු ,අනුර කුමාර දිසානායක,කුමාර් ගුනරත්නම් වසන්ත මුදලිගෙ සමග එම නායකයින් එකතුවක් සකසා තම තමන්ගෙ අඩුපාඩු සකස් කරගෙන තරුන නායකයින් එකතු කරගෙන ඒ අයට වෙඩිහිට් උපදෙස් දෙමින් ජාති ආගම් කුලමල වලින් තොර අප කෙරෙහි අනුකම්පා කර එකට එකතු උනොත් අපිට ඉදිරියක් ගෙන සිතන්නට පුලුවන් වෙවි. වෙන වෙනම ඔයලා කියන කතා අපි නිතරම අහනවා අඑත්ත කීවත් එකතු නොවුනොත් හඑමදාම මෙහෙම තමා ඔයලා කියව කියවා වයසට යයි ඩුක් විදින උන් හෙමදාම දුක් විදියි සුජීව ලීලරත්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

