නොරොච්චොල බලාගාරයට ගල් අඟුරු සැපයීිම අඩුම ලංසුව දුන් සමාගමට
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීිම වෙනුවෙන් වූ ටෙන්ඩරය ඒ සඳහා අවම ලංසුව ඉදිිපත් කළ සමාගමට ප්‍රධානය කළ බව විදුලිි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සැපයුම්කරු එම ගල් අඟුරු 6 මාසයක ණය පහසුකමක් යටතේ ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
-
Kumar Monday, 29 August 2022 12:22 AM
pasugiya wathawe galanguru arkara nati Sigapuruwata labuna. May wathawe galangurunathi arabirataka tenderaya dunnalu. Saama galangurakama pitawana thapa balaya ekahasamana nathibawa kiyannath oney. baala galanguru wadigannata lankawata alavi karawaada danney naha.
Reply : 0 0
sukuruththan Monday, 29 August 2022 06:49 AM
hari hari lokka okkma venne loku pathage devani puthage theendu thirana anuva nova apita sukuruththan epa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

