සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ප්රයත්නයට රන්ජන් රාමනායක මහතා නායකත්වය දෙනු ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එසේම ඔහු සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් ලෙස පත්කළ බවත් ඔහු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජකයෙක් බවත් ඔහු පවසයි.