වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේ, සිංගප්පූරුවේ සහ දකුණු කොරියාවේ මන්කිපොක්ස් වසංගතය පිළිබඳ තහවුරු වූ හෝ සැක සහිත රෝගීන් වාර්තා වී ඇති බව දෙරටේ සෞඛ්‍ය බලධාරීහු පවසති.
එක්සත් ජනපදය තුළ යළිත් වටයකට කොවිඩ්-19 හි ඔමික්‍රොන් ප්‍රභේද හිසඑසවීමක් වාර්තා වීමත් සමග මෙසේ එන්නත්කරණය යළිත් වේගවත් කර තිබේ.
Read Moreවසර 30කට පසුව ඔස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජයට පත්කරමින් එක්දින තරගාවලියක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.
Read Moreරටවල් අතර වෛරී ප්‍රකාශ ලෝක සාමයට සහ ස්ථාවරත්වයට අහිතකර ලෙස ජාත්‍යන්තර දේශපාලන වාතාවරණය ඉතා දරුණු විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
Read Moreටයර් ටියුබ් හා අමතර කොටස් නොමැති වීම හේතුවෙන් හොඳ තත්ත්වයේ පවතින ලංගම බස්රථ දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ධාවයෙන් ඉවත් කර ඇතැයි ලංගම පොදු සේවක සමිතිය සඳහන් කරයි.
Read Moreපෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දීය රජයේ සහ තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවට එරට මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කරයි.
Read Moreඑම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා 2022.06.23 වැනිදින පෙරවරු 11.00ට කෝප් කමිටුව හමුවට කැඳවීමට මෙහිදී තිරණය විය.
Read Moreජනාධිපති සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසන ලෙස බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් අද(21දා) සම්මත කෙරිණි.
Read Moreඉන්ධන අර්බුදය ලබන සතිය වන විට යම් තරමකට පාලනය කිරීමට හැකිවනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍ය, මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුව මෙම සතිය තුළ අද (21දා) සහ හෙට (22දා) පමණක් රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreතමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට ගොනුකළ රීට් පෙත්සමක් ඒම විසින් අද ප්‍රතික්ෂේප කළේය.
Read Moreසෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බෙහෙත් හිඟයක් පවතින බවට විවිධ මත පල වුවද එවැනි පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නැති බව සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා මෙම තොරතුරු සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු අද (21දා) තීන්දු කළේය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයේ දිගටම තබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(20දා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
Read Moreජාත්‍යන්තර දත්ත වාර්තාවට අනුව මෙරට දුප්පතුන්ගේ සංඛ්‍යාව මිලියන 01ක් පමණක් වුවත් නවතම දත්ත වාර්ථා වලට අනුව එය මිලියන 03 දක්වා ඉහළයාමක් පෙන්වන බවමහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි .
Read Moreජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මේ වසරේ මැයි මාසයේදි ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 45.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅපොස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයිම් සිදුකරන ගුරුවරින් පිරිසක් පුත්තලම ඇන්ඩෘ ජාතික පාසල ඉදිරිපිටදි තමන්ට රාජකාරියට පැමිනිමට ඉන්ධන ඉල්ලමින් අද (21දා) දහවල් විරෝධතාවයක නිරත වූහ.
Read Moreකොවිඩ් එන්නත් සඳහා බුද්ධිමය අයිතිය ඉවත් කිරීමට ලෝක වෙළඳ සංවිධානය තීරණය කර තිබේ. ලෝක වෙළඳ සංවිධානයේ අමාත්‍ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
Read Moreපෑලියගොඩ මැනිං වෙළදපොලේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අවුරුදු 46ක පුද්ගලයෙක් මෙම වෙඩි තැබීමෙන් මියගොස් තිබේ.
Read Moreරුවන්ඩාවේ කිගාලි නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහභාගී වෙයි. රුවන්ඩාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් පනස් හතර (54) සහභාගී වේ.
Read Moreපදිංචියට හා වගා කිරීමට ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් උඩරට වතුකරයේ වතු කම්කරුවන් ඇතුළු පිරිසක් හැටන් නගරයේදී අද(21දා) විරෝධතාවයක නිරත වුහ.
Read Moreඉන්ධන ලබා ගැනිම සදහා ඉන්ධන පෝලිමේ දින දෙකක් සිටියදි එහි සිටි තරුණයෙකුගේ උපන් දිනය එම පොලිම් වල සිටි පිරිස් එකතුවි ඉන්ධන පෝලිමේම සිට කේක් කපා උපන් දිනය සැමරුවේය.
Read Moreදිවයින පුරා පිහිටි තෝරාගත් පිරවුම්හල් 74කදී සෞඛ්‍ය අංශ සේවකයන්ගේ වාහන සඳහා සෑම සිකුරාදා දිනකම ඉන්ධන ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
Read More21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් ඊට මුලින්ම විරුද්ධ වන්නේ තමන් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම සඳහා කිසිම අවස්ථාවක යෝජනා නොකළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read More“අමාරුම කාල පරිච්ඡේදයක් ගෙවන්නේ. ලබන මාසය වන විට යම් සහනදායි මාර්ගයකට ගමන් කරන්න පුළුවන් වේවි. එතෙක් ඉවසීමෙන් ඉන්න. අපි හැමෝම නිමුනේ නැත්නම් මේ රට ආයෙත් අසූ ගණන්වල තිබුණ තත්ත්වයට යන්න පුළුවන්.”
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්‍රදේශයේදී ඉඩමක වලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 ක ප්‍රමාණයක් ගොඩගෙන අද (21දා) දින මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපද රජය තවත් ඩොලර් මිලියන 5.75ක මානුෂීය ආධාරයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreදිනයන් සහ මිල ගනන් වෙනස් කර වෙළඳ පොලට නිකුත් කිරීමට සූදනම්කර මින් සිටි රුපියල් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් බව පැවසෙන ටින්මාඵ තොගයක් පන්නල මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් පරික්ෂා කිරීමෙන් අනතුරුව ඊයේ (20දා) සවස අත් අඩංගුවට ගත්බව බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය පවසයි.
Read More