මාසික ආදායම ලක්ෂය ඉක්මවන සියලු දෙනාට ආදායම් බද්දක්
ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මන සියලු දෙනාට ආදයම් බද්දක් අය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒසේම ආදායම රුපියල් ලක්ෂ 25 ඉක්මන අය වෙනුවෙන් සියයට 36ක ආදායම් බද්දක් අය කිරීමට නියමිතය. එය ආදායම් බදු අතර අය කරන ඉහළම අගය වෙයි.
මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි 2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
popular news
-
sg Wednesday, 12 October 2022 06:33 PM
Need to concern about bank loan of the government servant...
Reply : 0 0
Masiripala Thursday, 13 October 2022 12:34 AM
ඕකෙනුත් තල්මසුන් මෝරුන් පැනල යාවි කූනිස්සො හාල් මැස්සො තමයි කොටුවෙන්නෙ.කොපමණ ධන සම්පත් තිබුනත් සමුර්ධි ලැබෙන අයට ,ශිෂ්‍යාධාර ලැබෙන අයට ඕකෙන් රිංගන්න පහසුයි.මේ දිනවල ආධාර දීමට ප්‍රාදේශීය ලේකම්ලා එකතු කරන අයදුම්පත් ආදායම් බදු ගෙවිය යුතු අයත් ඉදිරිපත් කරලා තියෙනවා කියලා ඇහෙනවා පරීක්ෂණ නැතුව අනුමත කලොත් ඔවුනුත් බද්දෙන් නිදහස් වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

