ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ උපදේශකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්යක්ෂ එරික් සෝල්හයිම් මහතාව පත් කර තිබේ.
ඒ ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ ජනපතිවරයාගේ උපදේශක ලෙසයි.
මෙරටට පැමිණ සිටින එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (12දා) සිදුවිය.