IMF ලංකාව ගැන කළ නවතම පුරෝකතනය
2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තවදුරටත් සෘණ අගයක පවතිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඒ අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාවේ අර්ථික වර්ධන වේගය සෘණ සියයට 3ක් පමණ වෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
මේ වසරේදී ශ්‍රී ලංකාවේ අර්ථික වර්ධන වේගය සෘණ සියයට 8.7ක් බවද ඔවුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්ජී 2027 වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ධන සියයට 3.7ක් බවට පත්වෙනු ඇතැයිද මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි.
popular news
-
Dayan Thursday, 13 October 2022 07:23 AM
This forecast is under the assumption of present rough Rulars will continue. No we will send them and bring energetic team soon to make plus growth in 2023.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

