saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5183 hours ago

LATEST

G7 විකල්පයක් නිර්මාණයට චීනය සහ රුසියාව සූදානම්

calendar_today 2022 ජුලි 01 - 07:00 remove_red_eye - 1024  

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා නිවේදනය කළේ තවත් ජාතීන් දෙකක් වන ආර්ජන්ටිනාව සහ ඉරානය මෙම කණ්ඩායමට සම්බන්ධ වීමට ඉල්ලුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් මූල්‍ය සහතික අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Read More

යුක්රේනය ආශ්‍රිත බටහිර සම්බාධක හේතුවෙන් තාක්ෂණික ගැටළු උපුටා දක්වමින් ජූනි 14දා රුසියානු ගෑස් අපනයනකරු Gazprom Nord Stream නල මාර්ගය හරහා ජර්මනියට සැපයුම් 60%කින් කපා හැරියේය.

Read More

ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2022 මැයි මාසයේ පැවති 57.4 සිට ජුනි මාසයේදී 80.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.

Read More

බර්නි එක්ල්ස්ටෝන් එක්සත් රාජධානියේ රූපවාහිනියට පැවසුවේ තමා ව්ලැදිමීර් පූටින් වෙනුවෙන් ’උණ්ඩයක් ගන්නා’ බවයි.

Read More

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.

Read More

මේ වනවිට උග්‍රවී ඇති විරැකියාව, උද්ධමනය, දල දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ඉහළ ණය සේවා අනුපාතයන් මෙන්ම, රොකට් ගසන ගෑස් සහ තෙල් මිල වැනි පිලිපීනය වටකරමින් සිටින ගැටලු රැසකට මාකෝස් පරිපාලනය විසඳුම් ලබාදීමට සිදුවනු ඇත.

Read More

අද රට නැත්තටම නැති වී ඇති බවත් මේ දුර්දාන්ත පාලනය වහාම පෙරළා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව හරහා හසු වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෑතකදී වාර්තාගත ඉහළම මට්ටමට පැමිණ තිබේ.

Read More

වගා සංග්‍රාමය සඳහා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක් කර ගත යුතු බවඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කටාර් චරිටි අරමුදල වෙත ලංකාව පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට කටාර්හි සංචාරයක නිරත විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචින විජේසේකර මහතා එම අරමුදලේ පරිපාලනය වෙත දන්වා තිබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇති බවට වාර්තා වන පුවත් අසත්‍ය බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට මත්තෙන් එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු රැස්වීම් දින 3කට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මහතා ඊයේ (29දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය.

Read More

ආධුනික ගුවන් හමුදා පුහුණු සෙබළාගේ සිරුර අද (30දා) දියතලාව ගුවන් හමුදා පුහුණු පරිශ්‍රයේ ළිඳකින් හමු වූ බව දියතලාව ගුවන් හමුදාව පවසයි.

Read More

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ අද (30දා) රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබා ගැනීම සඳහා අද (30දා) ගිවිසුමකට අත්සන් කර තිබේ.

Read More

රටේ වත්මන් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයට වහා ඉවත්වන ලෙස බලකරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් කණ්ඩායමක් විසින් අද (30දා) ගාලු කොටුපවුර මතදි විරෝධතාවයක නිරත වු අතර එහිදී යුද හමුදාව හා පොලිසිය විසින් විරෝධතාකරුවන් ඉවත්කිරිමට යාමේ දි උණුසුම් තත්වයක් ඇතිවිය.

Read More

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු අත් අඩංගුවට ගත් එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන්, අද (30දා) උදෑසන ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබේ .

Read More

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30දා) පත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් සහ දුරකතන අංක පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

Read More

ගාල්ල නගරයට බලපා ඇති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අද (30දා) පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබූ තාවකාලික ඉදිකිරීම් රැසක් කැඩීගියේය.

Read More

බස් ගාස්තු අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන මණ්ඩලයේ, අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පවසයි .

Read More

බදුල්ල මහ රෝහලේ ළමා, ශල්‍ය, පිළිකා, .නාරි හා ප්‍රසව ,ස්නායු, හෘද , විකලාංග යන රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරු හා තවත් වෛද්‍යවරු පිරිසක් මේ දිනවල ඉන්ධන හිගයට පිළියමක් ලෙස පාපැදිවලින් රාජකාරියට පැමිණෙති.

Read More

තෙල් මිලදී ගැනීම් සඳහා සහයෝගීතාව ලබා දෙන ලෙස ඉල්ලමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි.

Read More

හමුදාව සහ පොලිසිය මේ සටනේදී ජනතාව සමග සිට ගන්නා දිනය වැඩි ඈතක නොවන බවත් , මේ ආණ්ඩුව පලවා හරින්න සූදානම් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(29දා) පස්වරුවේ පානදුර දී පැවසීය.

Read More
22 ගැසට් කරයි
30 06 2022 09:50:00
0 616

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඊයේ (29දා) මෙසේ එම පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුමෙහි පැහැදිලිව පෙනෙන පරිදි උපරිම සිල්ලර මිල බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා ඇසුරුම් කළ දිනය කල්ඉකුත් වන දිනය නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය ආනයනය කරන ලද භාණ්ඩයක් නම් ආනයනකරුගේ විස්තර මුද්‍රණය කිරීමෙන් හෝ ගැලවිය නොහැකි ලේබලයක් මඟින් සටහන් කර තිබීම අනිවාර්යය කරමින් පාරිභෝගික කටයුත පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නේටෝවේ ආසියා-පැසිෆික් අනුවාදයක් පිහිටුවීමේ ඕනෑම උත්සාහයක් ගෙන එන්නේ තවත් කැලඹීමක් පමණක් බවට බීජිං පරිපාලනය අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකාවේ චින තානාපති චී ෂෙන්හොන් මහතා හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් ඊයේ (29දා) කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී සිදුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.