යුගයක් සැනසූ නිහාල් නෙල්සන් සමුගනියි
ප්රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්රාප්ත විය. මියයන විට ඒ් මහතා 76 හැවිරිදි වියෙහි පසුවිය.
ප්රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක් වූ ඒ් මහතා ගැයූ ගීත රාශියක් අතිශය ජනප්රියත්වයට පත්විය. නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ ආදරනීය සැමියා වූ ඔහු තරංග නෙල්සන් මහතාගේ පියානන්ද වේ.
ඔහුගේ දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ අද (13) පස්වරුවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ දැනුම් දෙනු ලැබේ.
popular news
-
Nandana Tuesday, 13 December 2022 08:48 AM
Obata niwan suwaya labewa!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

