saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5169 hours ago

LATEST

පේදුරුතුඩුව මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට

calendar_today 2022 ජුලි 04 - 10:04 remove_red_eye - 196  

යාපනය පේදුරුතුඩුවට නුදුරින් පිහිටි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඊයේ (03දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාළන නිලධාරිනියගේ නිවසට අද (04දා) අලුයම ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු ඒ මහත්මියට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.

Read More

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගිය ‍රැඳවියන් 44ක් තවමත් අතුරුදන්ව සිටින බවත් ඔවුන් පිළිබඳව කිසියම් තොරතුරුක් වෙතොත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙසත් වැලිකන්ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

මේ වන විට ඉන්ධන හල් වල පාතාලය විසින් සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.

Read More

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන රෙසිප්‍රින්ට් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්ත්පර 9.96ක කාලයකින් නිමකරමින් නව දකුණු ආසියානු හා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට ශ්‍රී ලංකාවේ සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වූයේය.

Read More

කිලිනොච්චිය පොලිස් වසමේ කරඩිබොක්ක ප්‍ර දේශයේදී කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නිවසක ගරාජයක් තුළ සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 200ක්, ඩීසල් ලීටර් 6400ක් හා භූමිතෙල් ලීටර් 25ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

තද සුළං හා රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

Read More

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි, ආර්ථික මධ්‍යස්ථාන වෙතට භාණ්ඩ රැගෙන යන සහ බෙදා හරින රජයේ සහ පෞද්ගලික අංශයේ ලොරි රථ සදහා සහ සියළුම දිස්ත්‍රික්ක වල තොග වෙළෙදාමේ යෙදෙන ලොරි රථ සදහා ත්‍රිවිධ හමුදාවේ ඉන්ධන පිරවුම්හල් වලින් සහ රජයේ ඩිපෝ මඟින් ඊයේ ජූලි (2) වනදා සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන ලදී.

Read More

තමන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය භාර ගත්තේ බැනුම් ඇසීමට සිදුවන බව දැනගෙන බවත් අභියෝගය හමුවේ තමා පළා නොයන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

’’ඉදිරියේදී ඉන්ධන පරිභෝජනය සීමා කරන්නන වෙනවා. දින 10කින් සිපෙට්කෝ ඉන්ධනහල්වලට ඉන්ධන නිකුත් කළේ නෑ. අනුර කුමාර දිසානායක මහතා පෝලිම්වල ඉන්නවා දැක්කෙත් නෑ. ඒ් වුණාට කුරුණෑගල, මාතර, අනුරාධපුරයේ තිබුණ විරෝධතාවලට යන්න එතුමට තෙල් තියෙන්නේ කොහොමද?’’

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග ප්‍රමාණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

Read More

2022.07.04 දින සිට 2022.07.08 දින දක්වා සතිය තුළ දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි

Read More

ඉදිරි සති දෙකක කාලය තුළදී ඩීසල් තොග රැගත් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඉන්දීය තෙල් සමාගමෙන් ඇණවුම් කර ඇති පෙට්‍රල් නෞකාව මේ මස 22-23 දින අතර ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් ඊට පෙර පෙට්‍රල් නෞකාවක් ලබාගැනීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් පවතින බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

මොරටුව පරණ පාලම අසළ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් ගුවන් හමුදාව අවම බලය භාවිත කළ බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

Read More

නොටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට ඊයේ (02දා) රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (03) දින උදැසන සිට වාන් දැමිමට පටන්ගෙන ඇත.

Read More

රුසියාව සෑම වසරකම නල මාර්ග හරහා යුරෝපයට ගෑස් ඝන මීටර් බිලියන 150ක් පමණ නැව්ගත කළ අතර, 2021 දී රුසියාව යුරෝපා සංගමයේ (EU) ගෑස් ඉල්ලුමෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සපුරා ඇති බව IEA පවසයි.

Read More

ශ්‍රී ලංකාවට අවශ්‍ය කිරි පිටි ඉන්දියාවෙන් ආනයනය කිරීමට ඇති හැකියාව සාකච්ඡා කෙරේ. හදිසි අවශ්‍යතාවයක් සේ සලකා රටටවහාම අවශ්‍ය කිරිපිටි තොග ආනයනය හා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට ඉන්දියන් සහයෝගීතාව ප්‍රකාශ වී ඇත.

Read More

ප්‍රධාන චීන ගුවන් සමාගම් ඩොලර් බිලියන 37කට Airbus A320 ගුවන් යානා 292ක් මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

Read More

FACT CHECK - පසුගිය මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වියදම් වූ බවත්, මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20ක් වැය වන බවත් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙන අයුරින් 2020 අගෝස්තු 5 වන දින පැවති මහ මැතිවරණය සඳහා වියදම් වූ මුළු මුදල රුපියල් බිලියන 5.7 ක් වන අතර එය අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද මුදලින් අඩක් පමණ වේ.

Read More

නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ ගැඹුරු ප්‍රපාතයකට මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ජාත්‍යන්තර පරිත්‍යාගශීලී ආයතනවලින් ලැබෙන අරමුදල්වලින් මෙම දීමනාව ලබා දෙයි. ලෝක බැංකුවේ (WB) ඩොලර් මිලියන 200 න් කොටසක් හා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 200 න් කොටසක් මේ වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.

Read More

ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථයක් අනුරාධපුරදී වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ,

Read More

සෝමාලියානු ජාතික හමුදාව මිඩ්ල් ෂබෙල් කලාපයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියදී අවම වශයෙන් අල්-ෂබාබ් ත්‍රස්තවාදීන් 40දෙනෙකුවත් මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

උස්බෙකිස්තාන ජනාධිපති මාසයක කාලයක් සඳහා මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කරනු ලැබුවේ, සැලසුම්ගත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම සතිය මුලදී කලාපයේ විරෝධතා පැන නැගීමත් සමගිනි.

Read More

තද සුළං හා රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශ සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

Read More

මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ගලා දකුණු පළාතේ ස්ථාන කිහිපයක්ම මුහුදු ජලයෙන් යටවිය.

Read More

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රා දේශීය කාර්යාල හතරක් හරහා දිනකට 100 බැගින් එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති බවත් ජල සැපයුම අඩාලවීමේ අවධානමක් මතුව ඇති බවත් ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.