2006 ජනවාරි 27 වෙනි දින විවේක වාර්තා කර පිටව ගොස් යළි සේවයට වාර්තා නොකළ වැල්ලවාය පොලීසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ වැල්ලවාය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පො.කො 81643 ඩබ්ලිව්.එම් අශෝක වීරවන්නි නැමති නිලධාරියාගේය.
ඔහු විවේක වාර්තාකර පිටව ගොස් මේ දක්වා කිසිදු දැනුම් දීමක් නොකර රාජකාරි වාර්තා කර නොමැතිවීම හේතුවෙන් මොනරාගල දිස්ත්රික් (iii) සහකාර පොලිස් අධිකාරී මානියම්ගම මහතා විසින් 2026 /01/28 වෙනි දින සිට ක්රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හැර යාමේ නියෝග නිකුත් කර තිබේ.