දකුණු පළාතෙත් රත්නපුර, මොණරාගල හා කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනදක දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.