ගල් අඟුරු සැපයීමේ ක්‍රමය ඇගයීමට විශේෂඥ කමිටුවක්
ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරිමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන් ඇතුළත් වෙයි.
මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස් රොද්‍රිගෝ (සභාපති) - විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය
ආචාර්ය එන්.ඒ.අයි.ඩී. නිස්සංක (සාමාජික) - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය
ආචාර්ය අයි.යූ.අත්තනායක (සාමාජික) - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය
ආචාර්ය ආර්.එම්.ඩී.එස්. ගුණරත්න (සාමාජික) - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු, මොරටුව විශ්ව විද්‍යාලය
ආචාර්ය උදිත් විජයවර්ධන (සාමාජික) - විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ආචාර්ය ගීතාල් සිරිවර්ධන (සාමාජික) - යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
කේ. එල්. ආර්. සී. විජයසිංහ (කැඳවුම්කරු) - අතිරේක ලේකම් (විදුලිබල හා විදුලිබල අංශ ප්‍රතිව්‍යුහගතකරණ අංශය) බලශක්ති අමාත්‍යාංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
