විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සුපිරි 8 දෙනාගේ වටයේ තරගයක් අද (24දා) රාත්රි 7ට පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී රාත්රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති සුපිරි අට දෙනාගේ වටයේ තරගයෙන් ඊයේ දිනයේදී දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 254/6 ක් රැස් කළ අතර සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 147ක් පමණි.
