ඉතිහාසය පුරාවටම රටට කුමන ගැටලු පැන නැගුනත් ඒ සෑම අවස්ථාවකදීම මහා සංඝයා වහන්සේලා රට රැක ගත්තා යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එළඹෙන පාපන්දු ලෝක කුසලානයේදී සමලිංගිකත්වය ගැටළුවක් වන බව කටාර් හි පාපන්දු ලෝක කුසලානයේ සන්නාම තානාපති කලිඩ් සල්මාන් පවසයි. ජර්මානු රූපවාහිනියකට අදහස් දක්වමින් හෙතෙම සමලිංගිකත්වය මනසට හානිකරන කාරණයක් බව දන්වා ඇත.
Read Moreසංවර්ධන බලපත්‍ර සඳහා කඩිනමින් අනුමැතිය ලබාදීමට “One Stop Unit” ක්‍රමය හඳුන්වාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (10දා) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටල පරිශ්‍රෙය්දී පැවත්වේ.
Read Moreබදු කපලා මේ රට කාබාසිනියා කරපු නායකයාට පවුලත් එක්ක මැරෙනතුරා ජිවත් වෙන්න අපේ බදු වලින් ගෙවන්න වෙලා. අපි උදේ දකිනවා ඇවිදින්න යනවා හමුදා නිලධාරීන් වටේට යනවා 30ක් විතර. වාහන යනවා පහක් විතර. රජයට අය කරගන්නා බදු මුදලින් දවසට 150000ක් විතර වෙන් කරන්න ඕන උන්දැට අවිදින්න.
Read Moreරුසියාවේ උපාය මාර්ගික න්‍යෂ්ටික සබ්මැරීනය, ’Generalissimo Suvorov’ සේවා සඳහා වූ පරීක්ෂණ සම්පූර්ණ කරයි.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් නීතිපතිගේ නිර්දේශ මත නිදොස්කොට නිදහස් කිරීම ජනතාව මුලා කිරීමේ නාටකයක් බවත්, ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රයට අනුව ගෙන යන මෙම වැඩපිළිවෙල තරයේ හෙළා දකින බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ පිහිටුවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පත් කිරීම සඳහා සභාවේ අනුමතිය ලබා ගනු පිණිස පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) පාරලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreස්පාඤ්ඤය සහ ජර්මනිය යන රටවල් මෙම උණුසුම් කාලගුණික තත්ත්වයේ දරුණුතම බලපෑමට ලක් වූ රටවල් අතර වේ.
Read Moreඅත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීමකින් තොරව ඉදිරි මාස තුන තුල දී ලබා දීමට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read MoreIMF විශ්‍රාම වැටුපක් හා මහ බැංකුවේ ලක්ෂ 25ක වැටුපක් - අලුතෙන් පතවුණ මහ බැංකු අධිපතිට මම දන්න තරමට වැටුප් දෙකක් තිබෙනවා. මහ බැංකුවෙන් ලැබෙන රුපියල් ලක්ෂ 25ක වැටුප. අනිත් වැටුප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් විශ්‍රාම වැටුප. එතුමා අවුරුදු තුනක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙනුවෙන් වැඩ කරලා තියෙනවා.
Read Moreදේශසීමා මුර සංචාරය විසින් අත්අඩංගුවට ගැනීම් 205,000ක අගය මෙම වසරේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම සංඛ්‍යාව විය.
Read Moreධනුෂ්ක ගුණතිලකගේ නඩු කටයුතු වෙනුවෙන් යන නීතිමය වියදම් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභූ දේශපාලනඥයකු විසින් යැයි ඇතැම් මාධ්‍ය වල වාර්තා වන තොරතුරු සත්‍ය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreරුපියල් කෝටි දෙකකට ආසන්න තහනම් වල් නාශක තොගයක් ආලංකුඩාව ප්‍රදේශයෙදී සැකකරුවකු හා කැබ් රථයක් සමග අද (8දා) අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
Read Moreබ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවෙන් සමන්විත BRICS ආර්ථික සන්ධානය සමග සම්බන්ධ වීමට ඇල්ජීරියාව නිල අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
Read Moreඅවුරුදු 35ට අඩු තරුණයන්ට සියයට 25ක පළාත් පාලන ආයතන වල නියෝජනය තහවුරු කිරීම සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පැවසීය.
Read Moreමෙරට කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට ලයිසන් ලබා දීමට පෙර එම ව්‍යාපාර නියාමනයට ආයතනයක් පළමුවෙන් ස්ථාපිත කළ යුතු බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreඊජිප්තුවේ ගිගාවොට් 10ක සුළං බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කර තිබේ.
Read Moreලංකාවේ පාසල් දරුවන්ගේ නිල ඇඳුම ගලවන්න කියලා එක පාර කියන්න බෑ. එහෙම කිව්ව ගමන් කන්න වෙන බව දන්නවා. මම කුඩා කාලයේ මට තිබුණේ එක කලිසමයි එක කමිසයයි. මම මුළු සතියම මේක ඇඳගෙන ගියා. හෝද හොද ඇඳගෙන ගියා. අපි එ්ක ප්‍රශ්නයක් කර ගත්තේ නෑ.
Read Moreවිදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (8දා) උදෑසන සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreපොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කු බටයක් තුල අද (08දා) උදෑසන මාස 7ක පමණ අලි පැටවෙකු සිරවීමෙන් මියගොස් ඇති බව වෙහෙරගල වනජීවී නිළධාරීන් පැවැසූහ.
Read Moreක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. විනිසුරු සිසිර රත්නායක (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු), නීතීඥ නිරෝෂණ පෙරේරා සහ නීතීඥ අසේල රැකව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලයක් මෙසේ පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreයාල ජාතික වනෝද්‍යානයේ වාහන පැදීමේ සිදුවීම සම්බන්දයෙන් දැනට සිදු කරන පරීක්ෂණ වලට අමතරව මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීම සඳහා රහස් පොලීසියට භාර දීමට සූදානමින් සිටින බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreපාසල් ගුරුවරුන්ගේ හා පාසල් දරුවන්ගේ ඇඳුම්වල කිසිඳු වෙනසක් සිදුකිරීමට කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
Read Moreබස්නාහිර පළාතෙන් සොරා ගන්නා යතුරුපැදි ඉතා අඩු මුදලට දකුණු පළාතට විකිණීමේ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක සොර කල්ලි දෙකක සාමාජිකයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
Read Moreපානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් නිල නිවසට ඊයේ (07දා) රාත්‍රි අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.
Read Moreක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමට තමන් සම්බන්ධ කර ගැනීමෙන් හා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමෙන් ජාතියේ ප්‍රතිරූපයට හා කීර්තියට තවත් හානියක් සිදුවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ අඟල් හතලිස්දෙක ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍ර දෙකක් අතුරුදහන්ව ඇතැයි මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති. බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
Read Moreපසුගිය වසර තුන තුළ කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය විසින් මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33කි. 2022 වසරේ ගත වූ මාස 10 තුළ ඩොලර් මිලියන 10.03ක් ඉපයීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ අචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඑකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් හා දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.
Read More