ඉදිරියට පැමිණෙන රාමසාන් උත්සව කාලය හේතුවෙන් රට ආනයනය කිරීම වෙනුවෙන් අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
මේ වන විට රට ඉදි කිලෝවක් වෙනුවෙන් රුපියල් 200ක බද්දක් අය කරනු ලබයි. කෙසේ වෙතත් තෑගි හා ප්‍රධාන ලෙස ලැබෙන රටඉඳි වෙනුවෙන් පමණක් මෙම බදු සහනය ලැබෙනු ඇත.