saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4504 hours ago

LATEST

විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩිවෙයි

calendar_today 2022 නොවැ 27 - 16:45 remove_red_eye - 279  

මේ වන විට ක්‍රියාත්මක පැය දෙකක විදුලි කප්පාදුව හෙට හා අනිද්දා දිනයේදී පැය දෙකයි විනාඩි 20 බැගින් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

ලබන වසරේ ජනවාරි මාසය වන විට අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළ බව ෂිංහුවා පුවත් සේවය පවසයි.

Read More

මෙම සංචාරයට එක්වූ චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කර ඇත.

Read More

ඩිජිටල් කරණය තුලින් ඇතිවන අහිතකර බලපෑම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීම 2023 වසරේ දී සිදුකෙරෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කරයි.

Read More

මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් කළ පහරදීමකින් තුවාල ලැබූ කොරියානු ජාතිකයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි .

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ‌මෙරට කෘෂිකාර්මික හා ධීවර අංශවල නියැලි සිටින ජනතාවට සහන සැලසීම සඳහා චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි එරට විසින් පරිත්‍යාග කරන ලද ඉන්ධන ලීටර් මිලියන 10.06ක ප්‍රමාණයක් මේ වනවිට මෙරට ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

හෘද්‍යාබාධයකින් මිය ගියේ යැයි කියමින් අලුත්වල ප්‍රදේශයේ භූමිදානය කළ අයෙකුගේ මිය යාම ඝාතනයක් බව අනාවරණය කරගෙන එයට සම්බන්ධ මිය ගිය තැනැත්තාගේ එකම දියණිය වන පාසල් අනධ්‍යන සේවිකාවක් හා විසිතුන් හැවිරිදි තරුණයෙකු පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.

Read More

OECD සංවිධානයේ නවතම ආර්ථික ඉදිරි දැක්ම ප්‍රකාශනයෙන් මෙම පුරෝකථනය අනාවරණය කෙරෙයි.

Read More

රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීම නිමිත්තෙන් රාජ්‍ය වියදමින් සාද සහ උත්සව පැවැත්වීම මහා භාණ්ඩාගාරය විසින් තහනම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය පවසයි.

Read More

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාදනය මින් ඉදිරියට යාල ජාතික වනෝද්‍යානයටම අයත් වනජීවි කලාපයක් ලෙස නම් කිරීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශය විසින් පසුගියදා (25) පියවර ගත්තේය.

Read More

යාල වනෝද්‍යානයේ විසේකාරයා ලෙස හඳුන්වන ගැමුණු හස්තියා බඳින තුවක්කුවක වෙඩිල්ලක් පත්තු වීම නිසා පසුගිය දිනවල තුවාල සිදු විය. එමගින් ගැමුණුගේ දකුණු පාදයට තුවාල සිදුවී ඇති බවත් වනජීවි අමාත්‍යාංශයේ වනජීවි නිලධාරින් හා වෛද්‍යවරුන් එක්ව ගැමුණුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය.

Read More

චෙන් බිඳ දැමුවේ චීනයේ ප්‍රථම කාන්තා ගගනගාමියා වන වැන්ග් යැන්ග්පිං විසින් තැබූ වාර්තාව වන අතර, ඇය මෙහෙයුම් දෙකක් පුරා දින 198ක් කක්ෂයේ ගත කළේය.

Read More

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගැනේ.

Read More

ගාල්ලේ අක්මීමණ පිහිටි රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඊයේ (26) රාත්‍රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 14 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ නවය බැගින් ලබා ගත් සිසු සිසුවියන් 108ක් සිටින ඌවේ එකම පාසල බවට බදුල්ල මහා විද්‍යාලය පත්ව ඇතැයි එහි විදුහල්පති ඒ.ජේ.එම්.එස්.පි ජයසිංහ මහතා පැවසීය.

Read More

වර්තමානයේදි මෙරට විශ්ව විද්‍යාලවල දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්ව ඇති ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වෙනවා .ඇතැම් පිරිස් වසර ගණනාවක් සරසවි සිසුන් ලෙස පෙනි සිටිමින් නවක සිසුන්ට නවක වදය ලබා දිමට කටයුතු කරනවා. ඇතැම් විශ්ව විද්‍යාලවල සිසුවියන්ට ලිංගික අතවර පවා සිදුව ඇති බවට අපට වාර්තාවෙලා තියනවා.

Read More

බදුල්ල වේවැස්ස තේ වත්තේ දී ඊයේ (26) සවස 6.00 ට පමණ මුගුරකින් පහරදී 60 හැවිරිදි තම පියා ඝාතනය කළේයැයි සැකපිට ඔහුගේ 35 හැවිරිදි පුතා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට පසුගියවර ශූරයින් වූ ප්‍රංශය සමත්විය.

Read More

ශ්‍රී ලංකා නැගී ඒන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ෂෙවෝන් ඩැනියෙල්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරය වෙනුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ආරාධනා ලැබ ඇත.

Read More

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති අතර වහාම ඊට අවශ්‍ය නීතිමය තත්ත්වය සකස් කරන ලෙස, පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරියා වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දුන්නේය.

Read More

කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, අද තියෙන මිළ අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුලත ගණනය කොට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් මුදල් සහ වෙළඳ අමාත්‍යංශය නිලධාරීන් නියෝග කරනු ලැබීය.

Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුට, ආයතන සභාපතිවරයෙක් සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (22) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

නාසා ආයතනය පවසන්නේ පසුගිය සතියේ දියත් කිරීමේ සිට මේ දක්වා මෙහෙයුම අපේක්ෂිත මට්ටම ඉක්මවා ඇති බවයි.

Read More

ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය අද (26) ඩුබායි වෙත අපනයනය කෙරිණි.

Read More

රු මිලියන 600 ක පමණ ප්‍රමාණයක් වන ලංකා ධීවර සංස්ථාවේ සේවක අර්ථසාධක අරමුදලට (EPF) සහ සේවක භාරකාර අරමුදලට (ETF) ගෙවීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සති 2 ක් ඇතුළත කෝප් කමි‍ටුවට වාර්තා කිරීම. එලෙස ප්‍රමාද වීම ඉතාමත් නරක පූර්වාදර්ශයක් බවද කෝප් සභාපතිවරයා සදහන් කළේය.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් බංග්ලාදෙශ ඩකා හි අගමැති නිල නිවසේදී පැවැත්වීය.

Read More

හැටන් නගරයේ ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිගයක් දින ගණනාවක් තිස්සේ පවති.හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින් දැනට මාසයක පමණ කාලයක සිට සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් ලබාදිම නිසා මෙම ගැස් හිලය මතු වි ඇත.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදි පවත්වා තිබේ.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඩිසල් මෙට්‍රික් ටොන් 9000 (ඩීසල් ලීටර් මිලියන 10.6) රැගත් නෞකාව සිංගප්පූරුවෙන් පිටත්ව තිබේ. සුපර් ඊස්ටන් නැමැති මෙම නෞකාව අද (26) දිනයේදී ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ළඟා වීමට නියමිතය.

Read More

මෙවර පාපන්දු ලෝක කුසලානයේ මුලින්ම ඉවත්වූ කණ්ඩායම බවට පත්වීමට සත්කාරක කටාරයට සිදුවිය. ඒ් ඊයේ (26දා) ඔවුන් සෙනගාලය හමුවේ ලැබූ ගෝල 3-1 ක පරාජයත් සමගිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.