සී. ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස තුනක (03) කාලයකට නැවත පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලදී. මෙම පත්කිරීම 2023 මාර්තු 26 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රෙල් 01 වැනිදා රැස්විය.