වැල්ලවත්ත මුහුදු පාරේ දුම්රිය පොළ ආසන්නයේ හිටිහැටියේ ගිලාබැසීමක් සිදු වූ බව වැල්ලවත්ත පොලිසිය කියයි.
කොළඹ දෙසට වාහන ගමන් ගන්නා මංතීරුවේ අඩි 3ක් පමණ කොටසක මෙම ගිලා බැසීම සිදු වී ඇත.
මේ හේතුවෙන් වාහන ගමනාගමනයට තරම ක බාධාවක් සිදු විය.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් එම ස්ථානය පිළිසකර කිරීමට කටයුතු කටයුතු යොදන බව වැල්ලවත්ත පොලිසිය වැඩිදුරටත් පවසයි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ