මේ වන විට බලාත්මක වී ඇති විෂ මත්ද්‍රව්‍ය පනත අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සන්තකයේ තබා ගන්නා ඕනෑම අයෙකුට මරණ දණ්ඩනය නියම කිරීමට අවස්ථාව ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවැසීය.
දැන් ඒ අයට තේරෙනවා පොහොට්ටුව පක්ෂයෙන් දිනන්න අමාරුයි. ඒ අයට පක්ෂයක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අයට ලේසිම සිරිසේන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ අය පක්ෂයට ආදරය කරන නිදහස් පක්ෂයේ ඔක්කොම පන්නලා මේ පක්ෂය රාජපක්ෂලාට වෙන්දේසි කරන්න හදනවා.
Read Moreමේ සෙල්ලම නවත්වන්න ඔ්න. පැවිදි පුද්ගලයන් මේවට දාලා රටේ කලබල ඇති කරන එක. පැවිද්දන්ට පැවිද්දේ වැඩකටයුතු කරන්න කියන්න. අපේ සංඝයාවහන්සේලාට. මෙහෙම ගෙනල්ල කොහොමද කරන්නේ. මම නම් ඉඩ දෙන්න කැමති නෑ. ගිහි අය කරන එක කමක් නෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය යෙක් අත්අඩංගුවේ නෑ. මේ වා ගැන. මුදලිගේ අවුරුදු අවුරුදු 8ක්ද 9ක් විශ්වවිද්‍යාලයේ. මම විශ්වවිද්‍යාලයෙන් පිටවුණේ අවුරුදු 21දී. එයාට 31යි එයා ඉන්නවා.
Read Moreවිජිත හේරත් කියනවා අරගලයේ පිහිටෙන් ජනපතිවෙලා අද අරගලය මර්දනය කරන්න හදනවා කියලා. අරගලයේ පිනෙන් නෙමයි. ජනාධිපති ගියොත් ඒ් තනතුර ගන්න වෙන්නේ අගමැතිට. එහෙනම් තමුන්නාන්සෙට ගෝඨාභය රාජපක්ෂ බදාගෙන ඉන්න තිබුණේ.
Read Moreඅභ්‍යාස ලාභී උපාධිධාරීන් සේවයට බඳවා ගැනීමේදී ඇතිව තිබෙන ගැටළු සඳහා සාධාරණයක් ඉටු කරන ලෙස අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
Read Moreඑතුමා රතන සූත්‍රයට ඇහුම්කන්න දෙන්න කියලා කියනවා. කිසිවිටක පුද්ගලයෙක්ට තුන් බිය ඇතිවෙන්නේ නෑ. මරික්කාර් බිය තිබුණත්, හිරුණිකා බිය තිබුණත්, රෝසි බිය තිබුණත් ඒක තුන්බිය නෙමෙයි.
Read Moreසමාජ මාධ්‍ය ජාල වලට වරණයක් පැනවිය යුතුයි. කාන්තාවන්ගේ නමින් තිබෙන්නේ පිරිමින්ගේ ගිණුම්. පිරිමින්ගේ නමින් භාවිත වන කාන්තා ගිණුම් තිබෙනවා. ඕනම කෙනෙක් මේ සමාජ ජාලය තුළ නිරුවත් කරන්න මෙ අය සැදි පැහැදී ඉන්නවා. ඕනම කෙනෙක්ට එරෙහිව වෛරය වපුරන්න මේ සමාජ මාධ්‍ය ලෑස්ති වෙලා තිබෙනවා.
Read Moreමේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.50 සීමාවේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50 සීමාවේත් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreසාමකාමී පොදුජන අරගලවලට මේ රටේ ඉඩක් තිබෙනවා. ඒ්කට අපි හයිය දෙනවා. ඒ්කට අපි නායකත්වය දෙනවා. ඒවා නවත්වන්න අපි ඉඩ දෙන්නේ නෑ. ආර්ථිකය බංකොලොත් කිරීමට විරුද්ධ රටේ ජනතාව නැගිටීම කිසිකෙනෙක්ට නතර කරන්න බෑ. මෙතන පොර ටෝක් දෙන්න ඒපා.
Read Moreශ්‍රී ලංකාව හා චීන අතර පවතින ණය ගැටලුව, නිදහස් වෙළඳ ගිවිසුම, සෘජු ආයෝජන, ඉතිහාසගත සබඳතාව, නව බලශක්තිය, සංචාරක ක්ෂේත්‍රය හා දුප්පත්කම පිටුදැකීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හමුවී තිබේ.
Read Moreශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස අප ස්ව උත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.
Read Moreක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගතවූ නිලධාරින් පිලිබඳ සොයා බැලිය යුතු ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභාෙව්දී අදහස් පළ විය.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බවද මන්ත්‍රීවරු පැවසූහ.
Read Moreමේ දිනවල සිදුවන දුම්රිය ප්‍රමාදයන් හේතුවෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත සිට දුම්රියෙන් පැමිණෙන නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී සහන කාලයක් ලබාදි තිබේ.
Read Moreවැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය, උඩුබද්දාව, නාරම්මල හා අලව්ව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කමිටු සභාපති ලෙස පත්කර තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
Read Moreමේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින ඔමාන තානාපති කාර්යාල නිලධාරියාට එරෙහිව පැමිණිලි මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබී තිබුණද ඒ සදහා තීරණයක් ගැනීම ප්‍රමාද වී ඇති බව ඊයේ (22) පැවති රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.
Read Moreහැකිනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නයැයි අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී විපක්ෂයට අභියෝගයක්ද කළේය. පළාත් පාලන මන්ත්‍රී ගණන 8000 කළේ, තමා සභාපතිත්වය දැරූ ඡන්ද කමිටුව නොව, යහපාලන ආණ්ඩුව බවද සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, පසුගිය කාලයේදී සර්වජන ඡන්දය හා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය, ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ බවද අවධාරණය කළේය.
Read Moreදුම්රිය, බස් රථ, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
Read Moreරියැදුරු නොමැතිව තම වෑන් රථය කුලියට ලබා දී, රථය ලබා ගත් පුද්ගලයන් ගමන් කරන ස්ථානය ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරමින් ඔවුන් පසු පස හඹා ගොස්, වන්දනා කටයුත්තකට රථයේ පිරිස බැස ගිය පසු වෑන් රථය සොරකම් කළ එම රථයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ඊයේ(22දා) අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
Read Moreපාපන්දු ලෝක කුසලානයේ මොරොක්කෝව හා ක්‍රොයේෂියාව අතර පැවති තරගය ජය පැරදුමින් තොරව අවසන් විය.
Read Moreරටේ ජන මතය හමුදාව යොදා පාගාගෙන සිටීමෙන් අරගලය තවත් වැඩි වන බවත්, ඒ අනුව ජනතා අපේක්ෂා ඉටු කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
Read More2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුව තුළ සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමහවැලි අධිකාරිය සතු ඉඩම් ප්‍රා දේශීය ලේකම්ට පැවැරීමේ යෝජනාව කොහෙන්ද ආවේ කියලා මම දන්නවා. මේක ජාත්‍යන්තර සංවිධානයකින් ආපු යෝජනාවක්. ඔය යෝජනාව 2002ත් ආවා. ඔය යෝජනාවට අපිට එකඟ වෙන්න බෑ.
Read Moreභූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
Read More2024 වසරේ බ.ඉ. කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලානයේදී පෙර පැවැති අදියර දෙකට සාපේක්‍ෂව තරමක් වෙනස් ආකෘතියකින් තරග පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) සැලසුම් කර ඇත.
Read Moreකොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (23දා) ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වෙනත් නඩුවත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreමෙරට සිදු කරනු ලබන උද්ඝෝෂණ අවුරුද්දකට හෝ අවුරුදු දෙකකට නැවැත්වීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුවේදී පසුගිය ඔක්තොබර් 19 වැනිදා සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) යන පනත් කෙටුම්පත අද (23) සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
Read Moreඅද ජනපති පුටවට ආවේ අරගලයට පිංසිද්ධ වෙන්නෙ. අද අරගලයට නිගා කරනවා. අරගලය මර්දනය කරන්න කටයුතු කරනවා. හරිනම් එතුමා අරගලකරුවන්ට උදේ හවස පහනක් පත්තු කරලා හඳුන්කූරු පත්තුකරලා වදින්න ඕන. එහෙම ජනපතිවරයා අරගලය මර්දනය කරන හැටි හමුදාව යොදවන හැටි පොලීසිය යොදවන හැටි කථා කිරීම ගැටලුවක්
Read More