බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව වන නේමාර්ට ලෝක කුසලානයේ බ්රසිල කණ්ඩායම සහභාගි වන මූලික වටයේ තරග සියල්ල අහිමිවන අවධානමක් මතුවී ඇත.
ඊයේ (25දා) සවස නිකුත් වූ අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල වලින් දක්ෂ ලෙස සාමාර්ථ ලබාගත් ක්‍රීඩාවේ දක්ෂ පාසල් සිසු සිසුවියන් කිහිප දෙනෙකුගේම ප්‍රතිඵල වාර්තා වේ.
Read Moreපැතුම් නිශ්ශංක හා වනිඳු හසරංගගේ ඉනිම් අපතේ යවමින් ඇෆ්ගනිස්ථානය සමගින් පැවති පළමු ඒක්දින තරගයෙන් ලකුණු 60 ක පරාජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරග 3 කින් යුත් තරගාවලියේ පළමු තරගය ලෙස මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.
Read Moreඅධික ලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන් පොහොරවලට ලුණු මිශ්‍ර කර අලෙවි කිරීම සඳහා සූදානම් වෙමින් සිටි සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළේ, ඉන්ධන සහ බලශක්ති අර්බුදය ඉදිරි වසරවලදී මුහුණදීමට සිදුවන දැවැන්ත අභියෝගයක් බවයි. එබැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ඊට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ සඳහා ජාතික සභාව අවධානය යොමු කළ යුතු බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreඅපකීර්තියට පත් වීම වළක්වා ගැනීම සඳහා මන්කිපොක්ස් වෛරස් රෝගය ’’MPOX’’ ලෙස නම වෙනස් කිරිමට සූදානම් වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියට එකවන ක්‍රීඩකයන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශය පත්කර තිබේ.
Read Moreඑකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට අද (25) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read More2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එම ප්‍රතිඵල www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ් අඩවි වලින් ලබා ගැනීමට අවස්ථාව පවතී.
Read Moreවත්මන් නායකයා විද්‍යුත් ඡන්ද යන්ත්‍රවල විශ්වසනීයත්වය අභියෝගයට ලක්කරමින්, බ්‍රසීල මැතිවරණ ප්‍රතිඵලය පෙරළා දැමීමට උත්සාහ කරයි.
Read Moreග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සමගිපුර මහල් නිවාසයක තුන්වන මහලෙන් කුඩා පිරි දරුවෙකු බිමට දැමීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreමිනිස් ජාවාරම්කරුවන් විසින් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු ලැබී ඇතැයි එම කාර්යාංශය කියයි.
Read Moreඑම දූත පිරිසට ජපානයේ රාජකීය පවුලේ සාමාජිකාවක් සහ තෝක්යෝ මෙට්‍රොපොලිටන් කවුන්සිලයේ හිටපු සාමාජිකාවක් වන සයිගෝ අයුමි මහත්මිය සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුප්‍රසිද්ධ සැන් ෆ්රැන්සිස්කෝ සමුළුවේදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට ලබා දුන් සහයෝගය වෙනුවෙන් එතුමාට කෘතවේදීත්වය දැක්වීම සඳහා ජපානයේ ස්මාරකයක් ඉදිකරන ලද ව්‍යවසායක පවුලට අයත් කමිසකමොතෝ යූජි සහ කමිසකාමොතෝ හිසාකෝ මහත්මිය ඇතුළත් විය.
Read Moreශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු ඒක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය
Read Moreරත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී රුමේනියම් මැදිරියක් ගිනි ගැනීමට ලක්ව තිබේ.
Read Moreඉඟිනියාල පොලිස් වසමේ දේවාලහිද, අම්පාර ප්‍ර දේශ්‍රයේ පදිංචි තම දියණිය නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය වූ බවට බව විසින් ඉඟිනියාගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර ඇත.
Read Moreරැකියා සඳහා විදේශ ගතවන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයේ අලවනු ලබන ආරක්ෂිත මුද්දරය ව්‍යාජ ලෙස යොදාගෙන ඕමානයට රැකියා සඳහා යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් භාරයට ගෙන විමර්ශන කටයුතු සඳහා කාර්යාංශ විමර්ශන ඒකකය වෙත යොමුකර ඇත.
Read Moreසිංගප්පූරුවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත සිංගප්පූරු රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රැකියා සඳහා ශ්‍රි ලාංකික සෞඛ්‍ය වෘත්තිකයින්ට රැකියා අවස්ථා උදා වී ඇත.
Read Moreපොහොට්ටුවට බලය හිමිව තිබු ලුණුගල ප්‍රාදේශීය සභාවේ 2023 වසර සදහා වු අයවැය ලේඛනය පළමුවර පරාජයට පත්වීමෙන් පසු දින 14කට පසු නැවත සභාවට ඉදිරිපත් කළ අද (24දා) දිනත් එය දෙවන වරට පරාජයට පත්විය.
Read Moreඑල්.ටී.ටී.ඊ. යුදමය තත්ත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498න්, පවුල් 271,171ක් මේ වනවිට නැවත එම ප්රදේශවලම පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි.
Read Moreමහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිණුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අළෙවි කිරීම අද (24දා) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.
Read Moreක්‍රීඩා භාණ්ඩ ආනයනය සඳහා වූ සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
Read More’’එස්.බී. දිසානායක මහතා කියපු න්‍යාය මම කොයිවෙලේවත් පිළි ගන්න කෙනෙක් නෙමෙයි. ඒතුමා කිව්වා 2009 - 2015 තමයි සංවර්ධනයේ ඉහළම කාලය කියලා. 2009- 2015 අතර කාලය ගැන මට ලුණු ඇඹුල් ඇතිව කියන්න තියෙනවා. නමුත් මේ ඒ්කට වේලාවක් නෙමෙයි’’
Read Moreවෛද්‍යවරුන් ඇතුළත් වන විශේෂිත සේවාවන්ට / තනතුරුවලට අදාළ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස, ගැන වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ, කැබිනට් අනුමැතියෙන් පසු, 2022.11.26 දිනයේ අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල පිතිකරු භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථානය සමගින් තරගාවලියෙන් ඉවත්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු පැවසුවේ සිය පවුලේ සාමජිකයන් සමගින් වැඩි කාළයක් ගත කිරීමට කළ ඉල්ලීමක් මත මෙලෙස තරගාවලියෙන් ඉවත් කළ බවයි.
Read Moreයාල ජාතික වනෝද්‍යානයේ ගැමුණු ලෙසින් ප්රකටව සිටින ඇතා වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ගැමුණුගේ ඉදිරිපස දකුණු පාදයට මෙම වෙඩි වැදීම සිදුව තිබේ. බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ගැමුණු මෙම අනතුරට ලක්වන්නට ඇතැයි සැක කෙරෙයි.
Read More2024 වසරේදී ජනපතිවරණයක් එන බවත් එයට සූදානම් වන ලෙසත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. ඒසේම ඒම ජනපතිවරණය සඳහා සූදානම් බවත් 2025 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණය පැමිණෙන බවත් ඔහු පැවැසීය.
Read Moreඅවුරුදු 18 දී හෝ 20දී හෝ අතර කාලයේදී මුළු ජාතියටම සන්නද්ධ හමුදා පුහුණුව ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමියෝ පැවැසූහ. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreමෙවර පාපන්දු ලෝක කුසලානය ආරමභයේදීම වඩාත් කුතුහලයක් දනවන තරගාවලියක් බවට පත්වූයේ පෙරලිකාර ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා වීම හේතුවෙනි.
Read More